Elakiriya Jara wela

|Dinusha|

Member
Apr 2, 2012
350
48
0
Forever Alone
අකමැති ත්‍රේඩ් නොබලා ඉන්න උත්සහ කරන්න
සමහර එහෙම ත්‍රේඩ් වලත් ඉගෙන ගන්න දේවල් තියෙනවා සමාජෙ ගැන :)
 
dilduda

Member
Jan 23, 2018
3,928
271
0
අකමැති ත්‍රේඩ් නොබලා ඉන්න උත්සහ කරන්න
සමහර එහෙම ත්‍රේඩ් වලත් ඉගෙන ගන්න දේවල් තියෙනවා සමාජෙ ගැන :)

hi uya single da? :D:love:
 
Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,656
    48,935
    113
    සේදවත්ත
    ඇවිලා දැන් අවුරුදු 8කට වැඩී ඒ කාලේ ඉදල මේක මෙහෙම තමා , සම්බරව යනවා. සෙක්ස් වැඩි වෙනවනම් ඒක එලකිරියේ වැරැදක් නෙමෙයි එකක් සමාජ ක්‍රමයේ වෙනසක් වෙනවා අනික ලංකාවේ බොක්ස් මානසිකත්වය නිසා නිකන් අගලේ සායක් දැක්කත් ෆෝම් වෙන ලයින් එකටම දැන් ලංකාව පත් වෙලා නිසා
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Ubata tiyana prashne matath tibba kaalekata kalin. Mama awe 2007 wala ethakota saha 2010 wage wenakam tibba widiha nemeyi eeta passe tibbe. 2010 wenakam aththatama elakiriye tibba golden era eka. Pattama thread plus hoda members la hitiya. Personal life eke unath adata hithawath wela inna supiri kollo. Mehemane ban kaaleth ekka dewal wenas wenawa itin eka api therum aragena hada gahenna ona :)
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    Ubata tiyana prashne matath tibba kaalekata kalin. Mama awe 2007 wala ethakota saha 2010 wage wenakam tibba widiha nemeyi eeta passe tibbe. 2010 wenakam aththatama elakiriye tibba golden era eka. Pattama thread plus hoda members la hitiya. Personal life eke unath adata hithawath wela inna supiri kollo. Mehemane ban kaaleth ekka dewal wenas wenawa itin eka api therum aragena hada gahenna ona :)

    elz bn
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    මේකත් ඇවිත් සමාජයේ පැතිකඩක් .......උඹට ඕනේ හොඳ දේවල් ගනින් ......අනිත් දේවල් ගැනත් දැනුවත් වෙයන් .......
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    Ubata tiyana prashne matath tibba kaalekata kalin. Mama awe 2007 wala ethakota saha 2010 wage wenakam tibba widiha nemeyi eeta passe tibbe. 2010 wenakam aththatama elakiriye tibba golden era eka. Pattama thread plus hoda members la hitiya. Personal life eke unath adata hithawath wela inna supiri kollo. Mehemane ban kaaleth ekka dewal wenas wenawa itin eka api therum aragena hada gahenna ona :)

    Sirawata
    me wage wadakata nathi thread aduwen tibbe
    api unat aniwa hoda thread danawa ea kale
    2010 passe eka wenas una tamai attama
    ADSL awata pase lankawe internet usage eka wadi una
    minisu porn balanna gatta wadipura

    itin dan ewa nawatanna amarui
     
    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    Sirawata
    me wage wadakata nathi thread aduwen tibbe
    api unat aniwa hoda thread danawa ea kale
    2010 passe eka wenas una tamai attama
    ADSL awata pase lankawe internet usage eka wadi una
    minisu porn balanna gatta wadipura

    itin dan ewa nawatanna amarui

    ithin oyata puluwanne hoda thred danna
    dan ayi danne natthe ?
    oya hoda thread tikak danna
    rep dennam
    dan denna puluwan mata rep
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    mata penichcha hatiyata nam godak dan inne sex karanna bariwechcha thibbath hariayta hambenne nathi minissu thma ehema godak ashanen dagalanne.
    man dakka deyak thmayi samaharu nikmatath e thread bump karanwa
    e thamnta hambela nathi ekak thwa kawurhari karala thiyenwanam eka balala winodayak ganna.

    mannam ehema aayta godak anukampa karnwa
    tika denek ekka katha karala baluwa comment walin

    pewun hatiayta samaharu nam kellekge thiya ganiyek wath athin allla patak na.
    pawu ithin monawa wunath manussa jeewitha
    eyalage adupadu puroganna thma mahansi wenne.
    eyalat hithenwa athi eyala sex paththen godak aduyi thwa thwa mewala yedenne ona kiyala
    e hinda ewama dawaasa thisse kalpana kara kara innwa athi.
    eyalage anagatha jeewitha gana matanam awnkawama kanagatuyi.

    උබට තියෙන්නෙ ත් මගෙ අදහස් මයි
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    මම එළකිරියට එන කොට හරියට කුණු හරුපයක්වත් කියාගන්න බෑ....
    ස්කුවිය හැර අනෙක් ඔක්කොම එවුන් අන්තිම ජරා එවුන්.... :(
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    මම එළකිරියට එන කොට හරියට කුණු හරුපයක්වත් කියාගන්න බෑ....
    ස්කුවිය හැර අනෙක් ඔක්කොම එවුන් අන්තිම ජරා එවුන්.... :(

    හර්ඩ් ටෝක් ආයෙ දාපන්
     
    SlimThug

    Well-known member
  • Aug 14, 2008
    1,971
    92
    48
    Null
    ඔයා මේ සයිට් එක ඇවිල්ල අවුරුඩු 2 නෙ අපි මේකට ඇවිල්ල අවුරුඩුහු 10 වැඩි .. මොන දේ කලත් මොන ත්‍රෙඩ් දැම්මත් මොන ඩුප්ලිකෙට් සයිට් දැම්මත් මේ එලකිරි වැටුනෙ නැ වැටෙන්නෙත් නැ
    මේක හැක් කරන්න හැදුව මෙකෙන් කඩගෙන යන්න හැදුව මොනව උනත් අපේ ලොක්ක ගේම ගහගෙන යනව ලස්සනට
    මට නම් හොද නරක දෙකම මේකෙ තියෙනව අවුලක් නැ
    නරක ත්‍රෙඩ් බැලුවොත් ඉතින් පෙන්නෙම නරක ඒව තමයි :P

    True !
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    එළකිරියට මොන දේ දැම්මත් ත්‍රෙඩ් එකේ මාතෘකාව බලල ඒක තමන්ට අදාලයිනම් හෝ තමන් කැමති දෙයක් කියල හැඟෙනවනම් විතරක් ඒ ත්‍රෙඩ් එක ඇතුලට ආවනම් හරි නේද...? එහෙමකරන එක වඩා ලේසියි මම හිතන්නෙ එහෙම නැතුව තමන්ට ඕන විදියට මේක හදන්න යන එක අමාරු වැඩක්..