Mama kiriyta awilla dn awrudu 2k withara
join date 2017 feb

uba fake account ekkakda

Mama kiriyta awilla dn awrudu 2k withara

අකමැති ත්‍රේඩ් නොබලා ඉන්න උත්සහ කරන්න
සමහර එහෙම ත්‍රේඩ් වලත් ඉගෙන ගන්න දේවල් තියෙනවා සමාජෙ ගැන![]()

Ubata tiyana prashne matath tibba kaalekata kalin. Mama awe 2007 wala ethakota saha 2010 wage wenakam tibba widiha nemeyi eeta passe tibbe. 2010 wenakam aththatama elakiriye tibba golden era eka. Pattama thread plus hoda members la hitiya. Personal life eke unath adata hithawath wela inna supiri kollo. Mehemane ban kaaleth ekka dewal wenas wenawa itin eka api therum aragena hada gahenna ona![]()
මේකත් ඇවිත් සමාජයේ පැතිකඩක් .......උඹට ඕනේ හොඳ දේවල් ගනින් ......අනිත් දේවල් ගැනත් දැනුවත් වෙයන් .......
Ubata tiyana prashne matath tibba kaalekata kalin. Mama awe 2007 wala ethakota saha 2010 wage wenakam tibba widiha nemeyi eeta passe tibbe. 2010 wenakam aththatama elakiriye tibba golden era eka. Pattama thread plus hoda members la hitiya. Personal life eke unath adata hithawath wela inna supiri kollo. Mehemane ban kaaleth ekka dewal wenas wenawa itin eka api therum aragena hada gahenna ona![]()
Sirawata
me wage wadakata nathi thread aduwen tibbe
api unat aniwa hoda thread danawa ea kale
2010 passe eka wenas una tamai attama
ADSL awata pase lankawe internet usage eka wadi una
minisu porn balanna gatta wadipura
itin dan ewa nawatanna amarui
mata penichcha hatiyata nam godak dan inne sex karanna bariwechcha thibbath hariayta hambenne nathi minissu thma ehema godak ashanen dagalanne.
man dakka deyak thmayi samaharu nikmatath e thread bump karanwa
e thamnta hambela nathi ekak thwa kawurhari karala thiyenwanam eka balala winodayak ganna.
mannam ehema aayta godak anukampa karnwa
tika denek ekka katha karala baluwa comment walin
pewun hatiayta samaharu nam kellekge thiya ganiyek wath athin allla patak na.
pawu ithin monawa wunath manussa jeewitha
eyalage adupadu puroganna thma mahansi wenne.
eyalat hithenwa athi eyala sex paththen godak aduyi thwa thwa mewala yedenne ona kiyala
e hinda ewama dawaasa thisse kalpana kara kara innwa athi.
eyalage anagatha jeewitha gana matanam awnkawama kanagatuyi.

මම එළකිරියට එන කොට හරියට කුණු හරුපයක්වත් කියාගන්න බෑ....
ස්කුවිය හැර අනෙක් ඔක්කොම එවුන් අන්තිම ජරා එවුන්....![]()
ඔයා මේ සයිට් එක ඇවිල්ල අවුරුඩු 2 නෙ අපි මේකට ඇවිල්ල අවුරුඩුහු 10 වැඩි .. මොන දේ කලත් මොන ත්‍රෙඩ් දැම්මත් මොන ඩුප්ලිකෙට් සයිට් දැම්මත් මේ එලකිරි වැටුනෙ නැ වැටෙන්නෙත් නැ
මේක හැක් කරන්න හැදුව මෙකෙන් කඩගෙන යන්න හැදුව මොනව උනත් අපේ ලොක්ක ගේම ගහගෙන යනව ලස්සනට
මට නම් හොද නරක දෙකම මේකෙ තියෙනව අවුලක් නැ
නරක ත්‍රෙඩ් බැලුවොත් ඉතින් පෙන්නෙම නරක ඒව තමයි![]()