~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ

අනේ ඔය ඇත්තමද?:love:

එහෙම ඉල්ලන්න ඔනි නැනෙ...වැදගත් ත්‍රෙඩ් එකකට කමෙන්ට් එකකට රෙප් දෙන්න නේ රෙප් තියෙන්නෙ.ඉතින් එක කරන්න..නිකම්ම රෙප් ලැබෙවි:D
 
inspiron

Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    එහෙම ඉල්ලන්න ඔනි නැනෙ...වැදගත් ත්‍රෙඩ් එකකට කමෙන්ට් එකකට රෙප් දෙන්න නේ රෙප් තියෙන්නෙ.ඉතින් එක කරන්න..නිකම්ම රෙප් ලැබෙවි:D

    එහෙම කරලා බලමු :D
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    බඩ ගෑවුනාට බඩගානවා කියනවද තට්ටයෝ :angry:

    මට බඩක් නෑ ගෑවෙන්න හොඳ පිට් ඇඟක් තියෙන්නේ :yes:

    ඉතින් කටුස්සෝ.. බඩ ගෑවෙන නිසානේ බඩ ගානවා කියන්නේ අපෝ උඹේ පිට් ඇඟ... :rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් කටුස්සෝ.. බඩ ගෑවෙන නිසානේ බඩ ගානවා කියන්නේ අපෝ උඹේ පිට් ඇඟ... :rofl::rofl:
    බඩ ගෑවෙන එකටද බඩගානවා කියන්නෙ :baffled:

    එහෙනං මේකේ ඉන්න ගොඩක් අය බඩගාන එක තමා කරන්නේ ඔක්කොම බඩතඩියොනේ ඉන්නේ තට්ට මාමත් ඇතුළුව :P