අන්න ජනාධිපති කොමිසමක් පත්කරන්න යනවලු ඕවගේ වෙච්ච දුෂණ වංචා හොයන්න7306![]()
fb එකේ රෙප් ඉල්ලලා අඩන්න ඇති.
අනික මේ එකක් වත් වැරදියට හම්බ කරපුවා නෙමෙයි
අන්න ජනාධිපති කොමිසමක් පත්කරන්න යනවලු ඕවගේ වෙච්ච දුෂණ වංචා හොයන්න![]()


මට fb නැ නේඅනික මේ එකක් වත් වැරදියට හම්බ කරපුවා නෙමෙයි
![]()

අනේ ඔය ඇත්තමද?

එහෙම ඉල්ලන්න ඔනි නැනෙ...වැදගත් ත්රෙඩ් එකකට කමෙන්ට් එකකට රෙප් දෙන්න නේ රෙප් තියෙන්නෙ.ඉතින් එක කරන්න..නිකම්ම රෙප් ලැබෙවි![]()

බඩ ගෑවුනාට බඩගානවා කියනවද තට්ටයෝ![]()
මට බඩක් නෑ ගෑවෙන්න හොඳ පිට් ඇඟක් තියෙන්නේ![]()


බඩ ගෑවෙන එකටද බඩගානවා කියන්නෙඉතින් කටුස්සෝ.. බඩ ගෑවෙන නිසානේ බඩ ගානවා කියන්නේ අපෝ උඹේ පිට් ඇඟ...![]()
