Dialog My Tv හෙල්ප්

Nadun24

Member
Apr 12, 2018
155
41
0
Dialog My Tv වලින් ITN, Rupawahini , Suwarnawahini වගේ ඒවා අයින් කරලා ද ?

එකේ දැන් තියෙන්නේ සිරසයි හිරු එකයි විතරයි

මේක මගේ සිම් එකේ අවුලක් ද කියලා බලාගන්න ඕනේ

උබලා මේක මේක Use කරනවා නම් උබලගේ සිම් වලත් මෙහෙමද කියලා බලලා කියන්න පුලුවන් ද Desktop Version එකෙන් මන් බලන්නේ ඔය ස්ක්‍රීන් ෂොට් බලන්න

iQFFZ0P.jpg
 
  • Like
Reactions: smnadundk

N i m

Active member
  • Aug 19, 2016
    650
    139
    43
    Website එකේ සිංහල රූපවාහිනී නාලිකාවලින් සිරස TV, හිරු TV, Citi Hitz, Tele TV, TV දිදුල ඇරෙන්න ඉතුරු නාලිකා එකක්වත් නැහැ. :no:
    Mobile app එකේ නම් ඔක්කොම නාලිකා ටික තියෙනවා. :yes:
    Mobile app එකේ තියෙන නාලිකා හැම එකක් ම website එකේ update කරන්න කියලා Dialog එකට කියලා බලන්න. :baffled:
     
    Last edited:
    • Like
    Reactions: Nadun24

    Nadun24

    Member
    Apr 12, 2018
    155
    41
    0

    ela

    ela

    wena mokak hari awulak wage ban oka nam

    ehamada

    ela

    Website එකේ සිංහල රූපවාහිනී නාලිකාවලින් සිරස TV, හිරු TV, Citi Hitz, Tele TV, TV දිදුල ඇරෙන්න ඉතුරු නාලිකා එකක්වත් නැහැ. :no:
    Mobile app එකේ නම් ඔක්කොම නාලිකා ටික තියෙනවා. :yes:
    Mobile app එකේ තියෙන නාලිකා හැම එකක් ම website එකේ update කරන්න කියලා Dialog එකට කියලා බලන්න. :baffled:

    hari ban man kivva dan.

    wena mokak hari awulak wage ban oka nam

    ela

    +1 gana hamotama dunna
     
    Nadun24

    Member
    Apr 12, 2018
    155
    41
    0
    මුන් මේ මගුල හදලා නෑ තාම මම සෙනසුරාදා කොම්පෙල්න් එකකුත් දැම්මා
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    මුන් මේ මගුල හදලා නෑ තාම මම සෙනසුරාදා කොම්පෙල්න් එකකුත් දැම්මා
    මමත් සෙනසුරාදා එයාලට කිව්වම ඒ ගැන හොයලා බලලා දැනුම් දෙන්නම් කිව්වට තව ම මුකුත් නැහැ. :no:
    හදනකන් ම සැරෙන් සැරේ මතක් කරවන්න තමයි වෙන්නෙ. :baffled:
     
    Nadun24

    Member
    Apr 12, 2018
    155
    41
    0
    මමත් සෙනසුරාදා එයාලට කිව්වම ඒ ගැන හොයලා බලලා දැනුම් දෙන්නම් කිව්වට තව ම මුකුත් නැහැ. :no:
    හදනකන් ම සැරෙන් සැරේ මතක් කරවන්න තමයි වෙන්නෙ. :baffled:

    එහෙම කිව්වා නම් වැඩක් නෑ බොරුවට කියන කතා ඒ, කොම්පෙළන් එකක් ම දාන්න කියපන් නැත්තම් වැඩේ වෙන්නේ නෑ ගොඩක් වෙලාවට.

    මම ඊයේ ෆේස් බුක් එකෙන් අය කිව්වා එත් එහෙමයි අද හිතං ඉන්නේ - Review එකක් හරි Twitter එකෙන් උන්ව Tag කරලා Tweet එකක් හරි දාන්න
     
    Last edited:

    Nadun24

    Member
    Apr 12, 2018
    155
    41
    0
    ඊයේ උන් එවලා තිබුණා SMS එකක් Mytv App එක Uninstall කරලා අය Install කරන්න කියලා
    ඊට පස්සේ අය Call කරලා කොම්පෙල්න් එකක් දැම්මා ඔන්න ඊට පස්සේ අද Call ආවා උන්ගෙන් එත් Answer කරන්න උනේ නෑ එපාර සයිට් එකට ගිහින් බලනකොට සයිට් එක හදලා අර පෙන්නේ නැතුව තිබුන Images දැන් පේනවා සයිට් එකත් ලස්සනයි වගේ
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    ඊයේ උන් එවලා තිබුණා SMS එකක් Mytv App එක Uninstall කරලා අය Install කරන්න කියලා
    ඊට පස්සේ අය Call කරලා කොම්පෙල්න් එකක් දැම්මා ඔන්න ඊට පස්සේ අද Call ආවා උන්ගෙන් එත් Answer කරන්න උනේ නෑ එපාර සයිට් එකට ගිහින් බලනකොට සයිට් එක හදලා අර පෙන්නේ නැතුව තිබුන Images දැන් පේනවා සයිට් එකත් ලස්සනයි වගේ
    ඒ වුනත් mobile app එකේ තියෙන නාලිකා ඔක්කොම website එකට දාලා නැහැ. :no:
    මං හිතුවා update කරද්දී ඒවත් එකතු කරයි කියලා. :baffled:
     
    Nadun24

    Member
    Apr 12, 2018
    155
    41
    0
    ඒ වුනත් mobile app එකේ තියෙන නාලිකා ඔක්කොම website එකට දාලා නැහැ. :no:
    මං හිතුවා update කරද්දී ඒවත් එකතු කරයි කියලා. :baffled:

    ඔව් මාත් හිතුවා එත් වැඩක් උනේ නෑ හැබැයි Mobile Version එක පරිගනකයෙන් Active කරලා. ඒ ඒ චැනල් පරිගනකයෙන් බලන්න Player එකක් හොයාගන්න පුළුවන් නම් බලන්න පුළුවන් මම කලින් උත්සහ කලා එත් බැරි උණා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Free Zone එකේ තියෙන්නේ අල්ජසීරා විතරයි
     
    Nadun24

    Member
    Apr 12, 2018
    155
    41
    0
    Free Zone එකේ තියෙන්නේ අල්ජසීරා විතරයි

    ow kalin ctv ehama tibuna ewa lagdi remove karala un, okunge radio ekanm waradilawath danna epa. man dawsak active kara wada kara naha. eta pasa kivata pasa haduwa. eta pasa aya kaduna ayth kiyanna una ita pasa wada ita pasa ayath kaduna man eka cancel karala damma.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ow kalin ctv ehama tibuna ewa lagdi remove karala un, okunge radio ekanm waradilawath danna epa. man dawsak active kara wada kara naha. eta pasa kivata pasa haduwa. eta pasa aya kaduna ayth kiyanna una ita pasa wada ita pasa ayath kaduna man eka cancel karala damma.

    හරියට අර එටිසලාට් උන්ගේ සිග්නල් වගේ :lol: