C# database උදව්වක්

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,997
    113
    මම ඕක ට්ර්යි කලා මචන්..හෙන අවුල් නේ... :sorry: wamp server ඉන්ස්ටෝල් කරලා දීලා mqsql වලින් ප්‍රොජෙක්ට් එක කලානම් ඊට වඩා ලේසි කියලා හිතෙනවා මට :)

    උඹට වැඩේ හරියට අහුවෙලා නෑ මචන්. localdb install කරන එකයි, database එක attach කරන එකයි, connection string හදාගන්න එකයි විතරයි කරන්න තියෙන්නෙ. අනික 32MB විතර file එකක් විතරයි install කරන්න වෙන්නෙ. :yes:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,611
    13,283
    113
    sql server express edition use karala instalaware vage deployment tool ekakin sql eke installation eka silent karanna puluvan app eka install veddima and db script tikath ekenma dannna puluavan
     
    Jan 5, 2018
    71
    7
    0
    උඹට වැඩේ හරියට අහුවෙලා නෑ මචන්. localdb install කරන එකයි, database එක attach කරන එකයි, connection string හදාගන්න එකයි විතරයි කරන්න තියෙන්නෙ. අනික 32MB විතර file එකක් විතරයි install කරන්න වෙන්නෙ. :yes:

    machan karana widiha video tutorial ekak nadda :(