ඔව් ඒක තමා හොඳ කෙනෙක් හොයාගන්න එක තමා හොඳම මචං
එහෙම දෙන්නෙක්ට යන්න පුළුවන් දුර ගොඩක් හොදයි වගේම ශක්තිමත්
මොකද ඉස්සරහට ජිවත් වෙන්න ආර්ථිකය වගේ දේවල් අපි කොච්චර නැහැ කිව්වත් ඕනා අනිත් කාරණාත් නැතුව නෙවෙයි
ඒවා ළඟා කරගන්න හොඳ ශක්තිමත් බැදීමක් තියෙන්න ඕනා![]()


මිනිස්සුන්ගේ ජීවිත ගොඩ යන්නෙත්, වලට යන්නෙත් ගෑනු හින්ද තමා.
හොඳ, හිත හයිය, හෘද සාක්ෂියට එකඟ ගෑනු මනුස්සයෙක් ලැබුනොත් පවුලේම වාසනාව.

අපේ ආච්චිත් විස්සට කලින් බැඳලා මී මුනුපුරෝ සිස්සත්තේ ලියනවත් බලලයි නැතිවුනේ






