~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔව් ඒක තමා හොඳ කෙනෙක් හොයාගන්න එක තමා හොඳම මචං
    එහෙම දෙන්නෙක්ට යන්න පුළුවන් දුර ගොඩක් හොදයි වගේම ශක්තිමත්
    මොකද ඉස්සරහට ජිවත් වෙන්න ආර්ථිකය වගේ දේවල් අපි කොච්චර නැහැ කිව්වත් ඕනා අනිත් කාරණාත් නැතුව නෙවෙයි
    ඒවා ළඟා කරගන්න හොඳ ශක්තිමත් බැදීමක් තියෙන්න ඕනා :D:yes:

    :yes::yes:
    මිනිස්සුන්ගේ ජීවිත ගොඩ යන්නෙත්, වලට යන්නෙත් ගෑනු හින්ද තමා.
    හොඳ, හිත හයිය, හෘද සාක්ෂියට එකඟ ගෑනු මනුස්සයෙක් ලැබුනොත් පවුලේම වාසනාව.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    pissuda ban echchara kal inna ekak nethi wei
    budu hamuduruwo kiwwa widiyata
    ඕවා කියන්න බෑ ඉතින් සීයක් විතර ඉන්න පුළුවන් හෙට අනිද්දා දොයියන්න වෙන්නත් පුළුවන් :baffled: අපේ ආච්චිත් විස්සට කලින් බැඳලා මී මුනුපුරෝ සිස්සත්තේ ලියනවත් බලලයි නැතිවුනේ :yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔව් ඒක තමා හොඳ කෙනෙක් හොයාගන්න එක තමා හොඳම මචං
    එහෙම දෙන්නෙක්ට යන්න පුළුවන් දුර ගොඩක් හොදයි වගේම ශක්තිමත්
    මොකද ඉස්සරහට ජිවත් වෙන්න ආර්ථිකය වගේ දේවල් අපි කොච්චර නැහැ කිව්වත් ඕනා අනිත් කාරණාත් නැතුව නෙවෙයි
    ඒවා ළඟා කරගන්න හොඳ ශක්තිමත් බැදීමක් තියෙන්න ඕනා :D:yes:

    මිනිස්සුන්ගේ ජීවිත ගොඩ යන්නෙත්, වලට යන්නෙත් ගෑනු හින්ද තමා.
    හොඳ, හිත හයිය, හෘද සාක්ෂියට එකඟ ගෑනු මනුස්සයෙක් ලැබුනොත් පවුලේම වාසනාව.
    :yes:

    copyrights : dodo mahaththaya
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නිකන් බොරුවට මිනිස්සුන්ව බය කරන්න එපා.... :frown:
    සේදිරිස් මාම pm ගගහ පෝං නම්බර ඉල්ලනවා පොටෝ ඉල්ලනවා කියන එක හැමෝම දන්න රහසක් නෙ :baffled: ගෑනු ළමයි කී දෙනෙක් ලොක්කට පැමිණිලි කරලා තියෙනවද
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සේදිරිස් මාම pm ගගහ පෝං නම්බර ඉල්ලනවා පොටෝ ඉල්ලනවා කියන එක හැමෝම දන්න රහසක් නෙ :baffled: ගෑනු ළමයි කී දෙනෙක් ලොක්කට පැමිණිලි කරලා තියෙනවද

    ඒ ගෑල්ලමයින්ගේ නේ.... :lol::lol:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,612
    113
    Nowhere
    සේදිරිස් මාම pm ගගහ පෝං නම්බර ඉල්ලනවා පොටෝ ඉල්ලනවා කියන එක හැමෝම දන්න රහසක් නෙ :baffled: ගෑනු ළමයි කී දෙනෙක් ලොක්කට පැමිණිලි කරලා තියෙනවද

    මගේ පේක් එකට pm ගහනවා nudes ඉල්ලලා. send nudes pm වලින්ම pm පිරිලා :(
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ගම් පළාතට කිට්ටු ඈයෙක්නේ....සන්තෝසයි සන්තෝසයි :):)

    මොනාද කරන්නෙ ඉගෙන ගන්නවද ජොබක් කරනවද,....

    ඒ ගෑල්ලමයින්ගේ නේ.... :lol::lol:

    ඌට ඒක අමුතු දෙයක් නෙ....ඒකයි :lol:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,612
    113
    Nowhere
    කොල්ලකාරයෙක්? මුහුදු මන්කොල්ලකාරයෙක් ද? :lol:

    කොල්ලෝකාරයෙක්

    latest

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,612
    113
    Nowhere

    කටුස්සා වෙස්වලාගෙන ගෝඩ්ගේ ගෙදරට ගිහින් නේද. දෙය්යෝ මොනාද කරේ?
    latest