web hosting help need

free reload

Active member
  • Sep 18, 2015
    338
    61
    28
    මචන්ලා මට දැනගන්න ඕනා COM ඩොමේන් එකක් එක්ක 1GB වගේ SSD හොස්ට් එකක් ගන්න අවුරුද්දට කියක් යයිද අඩුවටම ගන්න විදියක් කියපල්ලා උබලටත් වාසියක් වෙන වැඩක් කරන්න යන්නේ මට දැනට සෙට් උනේ අවුරුද්දට රු 600ක් ඊට අඩුවෙන් තියනවද ssd හොස්ටින් ?​
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,021
    12,546
    113

    .com එක $ 1.17 ගන්න Godaddy Copun එකක් දෙන්නම් මන් හැබැයි ඔයා ගන්න.
    $ 7 -8 දෙන්නම් VPS එකක් ම SSD , P.M දාපන්
     
    free reload

    Active member
  • Sep 18, 2015
    338
    61
    28
    .com එක $ 1.17 ගන්න Godaddy Copun එකක් දෙන්නම් මන් හැබැයි ඔයා ගන්න.
    $ 7 -8 දෙන්නම් VPS එකක් ම SSD , P.M දාපන්

    year ekatama ganna puluwnada a ganata
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,057
    24,027
    113
    ලංකාවේ providers ලා ගෙන්නම් hosting ගන්න එපා, OVH එකෙන් SSD VPS එකක් අරන් (2 GB RAM,10 GB SSD) VestaCP වගේ පැනල් එක්ක දාගන්න
     
    free reload

    Active member
  • Sep 18, 2015
    338
    61
    28
    රෝසි ආච්චි;23253651 said:
    ලංකාවේ providers ලා ගෙන්නම් hosting ගන්න එපා, OVH එකෙන් SSD VPS එකක් අරන් (2 GB RAM,10 GB SSD) VestaCP වගේ පැනල් එක්ක දාගන්න

    ekata loku ganak yanwane bn
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    අඩුවට හොඳ එකක් බලනවා නම් මේක තමා,

    https://www.namecheap.com/hosting/shared.aspx

    හැබැයි 99% ක් ශේයාර්ඩ් හොස්ටින් වල වැල සයිට් දාන්න බහ හොඳේ .
    නිකන් කිව්වේ උඹ කරන දේ දන්නේ නැහැ. :oo::oo:
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    OVH, dedicated සර්වර් වලට නම් සුපිරි. ඒකට ගන්න එකක් මන් දන්නා තරමින් නැහැ. :yes: :yes:
    VPS නම් අවුරුද්දක් වගේ පාවිච්චි කරේ. ඒ දවස් වල නම් පොඩ්ඩක් අවුල් :confused:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,021
    12,546
    113
    OVH, dedicated සර්වර් වලට නම් සුපිරි. ඒකට ගන්න එකක් මන් දන්නා තරමින් නැහැ. :yes: :yes:
    VPS නම් අවුරුද්දක් වගේ පාවිච්චි කරේ. ඒ දවස් වල නම් පොඩ්ඩක් අවුල් :confused:

    උන්ගේ dedicated සර්වර් ගත්ත අය VPS පට්ට
    හැබැයි උන්ගේ $ 3.35 තියෙන VPS ඒක පට්ට චා එකේ OS Install වෙන්න හෙන වෙලාවක් යනවා. තව අවුල් ගොඩයි
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,021
    12,546
    113
    sureda ubata

    ow ban , anith eka oya aduwata gthath wadak naha ban Shaed Hosting patta slow speed venna onm hodama vps , anith eka adu ganam walata dena godak ewa down yanawa eka nisa hodama ekk hoyganna balapan ehama aul nathi
     
    free reload

    Active member
  • Sep 18, 2015
    338
    61
    28
    ow ban , anith eka oya aduwata gthath wadak naha ban Shaed Hosting patta slow speed venna onm hodama vps , anith eka adu ganam walata dena godak ewa down yanawa eka nisa hodama ekk hoyganna balapan ehama aul nathi

    ssd hosting ekath slowda bn