මචන්ලා මට දැනගන්න ඕනා COM ඩොමේන් එකක් එක්ක 1GB වගේ SSD හොස්ට් එකක් ගන්න අවුරුද්දට කියක් යයිද අඩුවටම ගන්න විදියක් කියපල්ලා උබලටත් වාසියක් වෙන වැඩක් කරන්න යන්නේ මට දැනට සෙට් උනේ අවුරුද්දට රු 600ක් ඊට අඩුවෙන් තියනවද ssd හොස්ටින් ?

.com එක $ 1.17 ගන්න Godaddy Copun එකක් දෙන්නම් මන් හැබැයි ඔයා ගන්න.
$ 7 -8 දෙන්නම් VPS එකක් ම SSD , P.M දාපන්
රෝසි ආච්චි;23253651 said:ලංකාවේ providers ලා ගෙන්නම් hosting ගන්න එපා, OVH එකෙන් SSD VPS එකක් අරන් (2 GB RAM,10 GB SSD) VestaCP වගේ පැනල් එක්ක දාගන්න
ekata loku ganak yanwane bn

OVH, dedicated සර්වර් වලට නම් සුපිරි. ඒකට ගන්න එකක් මන් දන්නා තරමින් නැහැ.![]()
VPS නම් අවුරුද්දක් වගේ පාවිච්චි කරේ. ඒ දවස් වල නම් පොඩ්ඩක් අවුල්![]()
OVH ekn gannavnm $ 3.35 yanna masata. vestacp man onm dala denam
wadi bn mama baluwe year ekata 600ta adu ekak denata mata 1gb ssd host ekak 600ta hambawela tiyanne ita adu ewa tiyanwada
hostbalast kiyala ekk tiynawa ban $ 0.50 wage denna ek,
600ta wada wadi neda etkota 1 year walata
ow ban godak than wala lankave 1000 - 1500 wage tiyawa 1year ekatama. eth 400 naha
sureda ubata
ow ban , anith eka oya aduwata gthath wadak naha ban Shaed Hosting patta slow speed venna onm hodama vps , anith eka adu ganam walata dena godak ewa down yanawa eka nisa hodama ekk hoyganna balapan ehama aul nathi