අර අයිස්පලම් තට්ටයගෙ පින්තූරෙ දාල හදල දුන්නැද්ද අර හූනා තාම ගෲප් ෆොටෝ එක....![]()


කාලා එනකන් නිදාගන්නැතුව ඉන්න...කවුරුත් රෑට කන්න එපා අද උපුල් මාමගේ ගානේ රෑ කෑම දෙනව අලුත් ත්රෙඩ් එක දැමීමේ ප්රීතිය නිමිත්තෙන්![]()

ඒ කියන්නේ කොහෙටහරි ඕඩර් එක දීලා එතනින් අපිට ඩිලිවරි කරනවා කියන එකදකවුරුත් රෑට කන්න එපා අද උපුල් මාමගේ ගානේ රෑ කෑම දෙනව අලුත් ත්රෙඩ් එක දැමීමේ ප්රීතිය නිමිත්තෙන්![]()

කාලා එනකන් නිදාගන්නැතුව ඉන්න...
උඹලට උයපු කෑම මට කන්න බෑ...
මැස්සො සුප් එකකුයි කැරපොත්තො ඩෙවල් එකයි කණාමැදිරි සලාදයයි...
කුරෝ කූඹියෝ කඩියො දාලා මික්ස් රයිස් එකක් හැදුවා
..... පණුවෝ එහෙම නැද්ද?
අනේ හරියට මහන්සිවෙලා නෙකාලා එනකන් නිදාගන්නැතුව ඉන්න...
උඹලට උයපු කෑම මට කන්න බෑ...
මැස්සො සුප් එකකුයි කැරපොත්තො ඩෙවල් එකයි කණාමැදිරි සලාදයයි...
කුරෝ කූඹියෝ කඩියො දාලා මික්ස් රයිස් එකක් හැදුවා
ඔය බත්කුරෙක් වගේ තිබුන නං ඇති මට ඔව් ඔව් ගෙදරටම එවනවාඒ කියන්නේ කොහෙටහරි ඕඩර් එක දීලා එතනින් අපිට ඩිලිවරි කරනවා කියන එකද![]()
දොර ඇරලා තියන්න ඩිලිවරි උඩින් එන්නේ