BOC bank eka hodaida ban!

netnet

Well-known member
  • Oct 6, 2016
    9,365
    8,131
    113
    මචන්ලා මගේ දැනට එකෞන්ට් තියෙන්නෙ කොමර්සල් බැන්ක් එකේ ඉතින් මට හිතෙනව බන් එක් බීඔසී එකට මාරු කරගන්න මොකද බිස්නස් එකක් කරන දවසට රජයේ බෑන්ක් එකක් එක්ක ගනුදෙනු කරන එක හොදයි කියල හිතෙනව. උබලගේ අදහස් මොනාද? මෙකේ ඔන්ල්යින් ගනුදෙනු කරන්න ලේසිද? ඩිබිට් කාර්ඩ් එක ඉන්ටර්නැසනල් පේ කරන්න පුලුවන්ද? විස්තර ටිකක් කියන්න ලොකු දෙයක් අදහසක් ගන්න.
     
    Last edited:
    • Like
    Reactions: harsha45

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    බැංකුවක් විදියට හොදටම හොදයි
    හැබැයි පොඩ්ඩක් පෝලිම් වල එහෙම ඉන්න ඕන
    ගොඩක් ලොකු බිස්නස් කරන එවුන් ඕකත් එක්ක තමයි ගනුදෙනු කරන්නේ
    ඩෙබිට් කාඩ් එකෙන් ඔන්ලයින් පේ කරන්න බෑ
    ඔන්ලයින් බෑන්කින් එක හොදයි අවුලක් නැහැ

    මගෙත් සේරම එකවුන්ට් තියෙන්නෙ කොමර්ෂල් එකේ, ලෝන් එකක් තියනවා, ඒක ඉවර උනාම සේරම boc එකට හදාගන්න ඉන්නේ
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,365
    8,131
    113
    බැංකුවක් විදියට හොදටම හොදයි
    හැබැයි පොඩ්ඩක් පෝලිම් වල එහෙම ඉන්න ඕන
    ගොඩක් ලොකු බිස්නස් කරන එවුන් ඕකත් එක්ක තමයි ගනුදෙනු කරන්නේ
    ඩෙබිට් කාඩ් එකෙන් ඔන්ලයින් පේ කරන්න බෑ
    ඔන්ලයින් බෑන්කින් එක හොදයි අවුලක් නැහැ

    මගෙත් සේරම එකවුන්ට් තියෙන්නෙ කොමර්ෂල් එකේ, ලෝන් එකක් තියනවා, ඒක ඉවර උනාම සේරම boc එකට හදාගන්න ඉන්නේ

    මචන් මමත් දැන් කොමර්සල් එකේ අවුරුදු 16 ක් වගේ ඒ උනාට බීඔසී එක හොදයි නේද? මොකද ගොඩක් අය කියනව කතා කරල ඔන දෙයක් කරගන්න පුලුවන් කියල.
     
    John Snow123

    Member
    Apr 21, 2018
    92
    11
    0
    online pay ba. mobile pay karanna thiyena app ekath gu 70i. credit card patta padui kiyala meke thread ekak dakka poddak balapan
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මචන්ලා මගේ දැනට එකෞන්ට් තියෙන්නෙ කොමර්සල් බැන්ක් එකේ ඉතින් මට හිතෙනව බන් එක් බීඔසී එකට මාරු කරගන්න මොකද බිස්නස් එකක් කරන දවසට රජයේ බෑන්ක් එකක් එක්ක ගනුදෙනු කරන එක හොදයි කියල හිතෙනව. උබලගේ අදහස් මොනාද? මෙකේ ඔන්ල්යින් ගනුදෙනු කරන්න ලේසිද? ඩිබිට් කාර්ඩ් එක ඉන්ටර්නැසනල් පේ කරන්න පුලුවන්ද? විස්තර ටිකක් කියන්න ලොකු දෙයක් අදහසක් ගන්න.
    https://youtu.be/Q6Ut0fjfRBQ meka balapan 6.45 idan,Raajya banku walata ranila arinna hadala
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,111
    113
    Leasing World
    බැංකුවක් විදියට හොදටම හොදයි
    හැබැයි පොඩ්ඩක් පෝලිම් වල එහෙම ඉන්න ඕන
    ගොඩක් ලොකු බිස්නස් කරන එවුන් ඕකත් එක්ක තමයි ගනුදෙනු කරන්නේ
    ඩෙබිට් කාඩ් එකෙන් ඔන්ලයින් පේ කරන්න බෑ
    ඔන්ලයින් බෑන්කින් එක හොදයි අවුලක් නැහැ

    මගෙත් සේරම එකවුන්ට් තියෙන්නෙ කොමර්ෂල් එකේ, ලෝන් එකක් තියනවා, ඒක ඉවර උනාම සේරම boc එකට හදාගන්න ඉන්නේ

    :yes::yes::yes:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මචන්ලා මගේ දැනට එකෞන්ට් තියෙන්නෙ කොමර්සල් බැන්ක් එකේ ඉතින් මට හිතෙනව බන් එක් බීඔසී එකට මාරු කරගන්න මොකද බිස්නස් එකක් කරන දවසට රජයේ බෑන්ක් එකක් එක්ක ගනුදෙනු කරන එක හොදයි කියල හිතෙනව. උබලගේ අදහස් මොනාද? මෙකේ ඔන්ල්යින් ගනුදෙනු කරන්න ලේසිද? ඩිබිට් කාර්ඩ් එක ඉන්ටර්නැසනල් පේ කරන්න පුලුවන්ද? විස්තර ටිකක් කියන්න ලොකු දෙයක් අදහසක් ගන්න.
    fix da? poliya kiyda?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Mata nam supirima bank eka thamai BOC, oka branch eken branch ekata wenas wenawa bn, mama account eka open karapu branch eke aya nam godak friendly, langadi mata Credit Card ekath hadala dunna kisima awlak nathuwa, Debit card eke online payment karanna ba bn, Credit card eke nam ona deyak puluwan,
    Internet banking pattai!
     
    • Like
    Reactions: manjulabw

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,017
    12,545
    113
    Online Pay බෑ , බැංකුවෙන් කිව්වේ Online Pay පුළුවන් කියලා එත් Online Pay බෑ Debit Card එකේ , Call Center එකෙන් බෑ කිව්වා බැංකුවේ අය පුළුවන් කිව්වට. Online Banking නම් ගොඩක් හොදයි Re Load , Bill එහෙම ඔකොම පුළුවන් SMS Alat Active කරගනින් ඒ ගමන් ම
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,365
    8,131
    113
    Mata nam supirima bank eka thamai BOC, oka branch eken branch ekata wenas wenawa bn, mama account eka open karapu branch eke aya nam godak friendly, langadi mata Credit Card ekath hadala dunna kisima awlak nathuwa, Debit card eke online payment karanna ba bn, Credit card eke nam ona deyak puluwan,
    Internet banking pattai!
    මචන් හොද සේසයක් තියන් යන අයට ලොර්න් එහෙම ගන්න පුලුවන්ද ලේසියෙන්? මගේ අකවුන්ට් තිබ්බට ගනුදෙනු කරල නෑ රු 2000ක් වගේ ඇත්තේ මම මේ මාසේ ඉදල සැලරි ට්‍රාන්සර් කරන්න ඉන්නේ බිඔසි එකට.
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මචන් හොද සේසයක් තියන් යන අයට ලොර්න් එහෙම ගන්න පුලුවන්ද ලේසියෙන්? මගේ අකවුන්ට් තිබ්බට ගනුදෙනු කරල නෑ රු 2000ක් වගේ ඇත්තේ මම මේ මාසේ ඉදල සැලරි ට්‍රාන්සර් කරන්න ඉන්නේ බිඔසි එකට.

    Hondata ganu denu karana customerslata salakanawa bn, mata pennanna kisima paysheet ekak na bn, mama freelancing karanne, eth un Credit Card eka dunna ahapu gamanma, eh wagema thamai loan ekak unath ganna puluwan wei hondata ganu denu karapu customer kenekta, mama hithanne oya okkoma branch eka matha depend wenawa bn, Overall gaththama BOC kiyanne hondama bank ekak(mata nam hondama eka),
     
    manojnaveen

    Junior member
  • Apr 23, 2014
    301
    9
    18
    ai bn business krnw kiyal raje ewt riganne mm nam jivithet yan ne podi kale dapu account ekk witheri thiyanne

    hadisiyat lone ekk ganwth be hariyat buduhamuduruwange kale nomala gekin abe mitak arn enne kiuwe wage loan ganne giyam
     
    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    mage okkoma thibbe NTB, eeth loan ekak ganna one nisa BOC maru uan, kohomath NTB ekee dan patan gaththa kale wagee inner-circle ehema hari naha.

    mahe anith account eka thamai commercial.eka thamai paypal online payment ehema karanne.

    BOC aniwa thiya ganna, man iskoole yana kale thibba BOC account ekak reactivate karala thamai loan eka damme, awurudu gaana wadi nisa, hoda salakillak thiyenawa, online banking hodai,
    braches wala ithin podi podi adu padu kam thiyenawa, godak ATM nam thaama parana ewwa thiyenne, thawa kalekin okoma update wei..
     
    ඔව් එක තමා මචන් උබ ලොර්න් එහෙම අරන් තියේද?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,365
    8,131
    113
    රස්තියාදුවයි කිසිම සුහදශීලි බවක් නෑ

    ඒකනම් රජයේ බෑන්ක් වල සුලබයි මචන්. නමුත් ඔනලයින් බෑන්ක් නිසා ඒක අවුලක් වෙන්නෙ නැති වෙයි