hodai da machan band eka awul ehema ne ne
mama me ekak ganna beluwe ban
මම දැක්කා මේ බෑන්ඩ් ගැන සෑහෙන කතා වෙනවා. මොනවද ඔය ?
මොකටද දාන්නේ ?
දන්නේ නෑනේ....


hodai da machan band eka awul ehema ne ne
mama me ekak ganna beluwe ban


ෆිට්නස් බෑන්ඩ් එකක් මචන්මම දැක්කා මේ බෑන්ඩ් ගැන සෑහෙන කතා වෙනවා. මොනවද ඔය ?
මොකටද දාන්නේ ?
දන්නේ නෑනේ....![]()
ෆිට්නස් බෑන්ඩ් එකක් මචන්
අතේ දන්නේ හෑන්ඩ් ෂේක් කරනකොට පාවිච්චි කරනවා
නැද්ද



මටනං රිදෙනවා ආය බොරු කියන්ඩ ඕනේ නෑ නෙ![]()


මුහුදෙන් නෙ මතුවෙන්නේ
අපි හාරං ආවොත් මුහුදෙ
මුහුදෙන් නෙ මතුවෙන්නේ![]()


ow ow handshek karaddi oka bedan inna eka important machanසිරාවට......
හෑන්ඩ් ෂේක් කරද්දීත් බැඳන් ඉන්න ඇහැකිද ?
සිරාවටම ඔකේ කැල්කියුලේෂන් එකක් වෙනවද?![]()

ado mokadda ban me site ekata yanna be eset eken allanawa ban
ado mokadda ban me site ekata yanna be eset eken allanawa ban


හාරාගෙන ගිහින් පොඩ්ඩක් පාර වෙනස් කරානං හරිලංකාවේ අපිට පොලව හාරන් යුරෝපෙටවත් ඇමෙරිකාවටවත්, ඔස්ට්‍රේලියාවට වත් යන්න බෑ ෆ්රෙන්ස්.
පෘථිවිය අපිට එච්චර කාරුණික නෑ![]()
බලන්ඩ නේද මේ මිනිස්සු බොරුවටනේ බෝට්ටු වලින් රට යන්නෙ යටින් හාරාගෙන යන්නෙ නැතුව බලු නගුට වගේ නෙවේ ආය වැවෙනව මේක![]()
