~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම දැක්කා මේ බෑන්ඩ් ගැන සෑහෙන කතා වෙනවා. මොනවද ඔය ?
    මොකටද දාන්නේ ?
    දන්නේ නෑනේ.... :confused::confused:
    ෆිට්නස් බෑන්ඩ් එකක් මචන්
    අතේ දන්නේ හෑන්ඩ් ෂේක් කරනකොට පාවිච්චි කරනවා
    නැද්ද
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ෆිට්නස් බෑන්ඩ් එකක් මචන්
    අතේ දන්නේ හෑන්ඩ් ෂේක් කරනකොට පාවිච්චි කරනවා
    නැද්ද

    සිරාවට......
    හෑන්ඩ් ෂේක් කරද්දීත් බැඳන් ඉන්න ඇහැකිද ?:lol::lol:

    සිරාවටම ඔකේ කැල්කියුලේෂන් එකක් වෙනවද?:rolleyes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    අපි හාරං ආවොත් මුහුදෙ :baffled:

    මුහුදෙන් නෙ මතුවෙන්නේ :baffled:

    ලංකාවේ අපිට පොලව හාරන් යුරෝපෙටවත් ඇමෙරිකාවටවත්, ඔස්ට්‍රේලියාවට වත් යන්න බෑ ෆ්‍රෙන්ස්.
    පෘථිවිය අපිට එච්චර කාරුණික නෑ :P:P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සිරාවට......
    හෑන්ඩ් ෂේක් කරද්දීත් බැඳන් ඉන්න ඇහැකිද ?:lol::lol:

    සිරාවටම ඔකේ කැල්කියුලේෂන් එකක් වෙනවද?:rolleyes:
    ow ow handshek karaddi oka bedan inna eka important machan :yes:

    ow meke fitness data analysis seen ekak thiyenne
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලංකාවේ අපිට පොලව හාරන් යුරෝපෙටවත් ඇමෙරිකාවටවත්, ඔස්ට්‍රේලියාවට වත් යන්න බෑ ෆ්‍රෙන්ස්.
    පෘථිවිය අපිට එච්චර කාරුණික නෑ :P:P
    හාරාගෙන ගිහින් පොඩ්ඩක් පාර වෙනස් කරානං හරි :yes: බලන්ඩ නේද මේ මිනිස්සු බොරුවටනේ බෝට්ටු වලින් රට යන්නෙ යටින් හාරාගෙන යන්නෙ නැතුව