~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :lol: කුරුනෑගල කීයද දන්නෑ කුරුනෑගලින් බීවෙ 50තිබ්බ කාලෙ. පට්ට රහයි උකුයි:D::yes: ස්ටේශම ලග පාරෙ තියෙනවා හයිලන්ඩ් එකක් . ඒකෙන් ගිය සතියෙ බොන්ඩ හදලා බස් එකක් ආපු හින්දා ගියා. ආය බලන්ඩ ඕන.

    50 තිබුණු කාලේ කියන්නේ දැන් අවුරුදු 2,3 කලින් නේද? :confused:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    වතුර තමා කිරි වල වැඩි හරියක් තියෙන්නේ :baffled:

    බාල කොහෙද :baffled: ඔටු කිරි මෙව්වා :yes: රසයි ගුණයි ලාබයි

    කටුස්සා අපිට ඔටු කිරි කියල මොනවා දෙයිද කව්ද දන්නේ.. :angry:
    අපිට අපේ කිරි මාමගේ කිරි හොඳා....:yes:
    Good morning කිරි මාමේ.... Good morning මගේ පැටියෝ :D:D
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඩොඩෝ මහත්තය මල් කඩනවද ඩොඩෝ හාමිනේ එක්ක

    තවම හාමිනේ කෙනෙක් නෑනේ කටුස්සෝ.... අපි ඉතින් මේ සයිබරයේ ඔහේ කැරකි කැරකි ඉන්නවා මිසක්ක තවම ඔව්වට හිත යොමු කලේ නෑ :no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    තවම හාමිනේ කෙනෙක් නෑනේ කටුස්සෝ.... අපි ඉතින් මේ සයිබරයේ ඔහේ කැරකි කැරකි ඉන්නවා මිසක්ක තවම ඔව්වට හිත යොමු කලේ නෑ :no:
    ඔය බොරු :no: අපිට නං ආරංචිය ඩොඩෝ මහත්තය කිරිල්ලියෝ දෙතුන් දෙනෙක්ටම බැල්ම දාගෙන ඉනන්ව කියල :P කීචි බීචි සද්ද ඇහෙනවා කියන්නේ ගෙවල් පැත්තෙන්
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔය බොරු :no: අපිට නං ආරංචිය ඩොඩෝ මහත්තය කිරිල්ලියෝ දෙතුන් දෙනෙක්ටම බැල්ම දාගෙන ඉනන්ව කියල :P කීචි බීචි සද්ද ඇහෙනවා කියන්නේ ගෙවල් පැත්තෙන්

    හා හා.... කටුස්ස හොරෙන්ම අපේ පැත්තේ ඔත්තු බලන්න ඇවිදින් වගේ...ආයේ හවූ වුනොත් කීතු කීතු වෙන්න කොටනවා...:frown::frown:
    ඩෝඩෝ ල බොහොම හිඟයි...එක නිසා ජාතිය රැක ගන්නට අපිට අකමැත්තෙන් වුනත් අඹුවෝ දෙතුන් දෙනෙක් තියා ගන්ට වෙනවා.:yes::P:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හා හා.... කටුස්ස හොරෙන්ම අපේ පැත්තේ ඔත්තු බලන්න ඇවිදින් වගේ...ආයේ හවූ වුනොත් කීතු කීතු වෙන්න කොටනවා...:frown::frown:
    ඩෝඩෝ ල බොහොම හිඟයි...එක නිසා ජාතිය රැක ගන්නට අපිට අකමැත්තෙන් වුනත් අඹුවෝ දෙතුන් දෙනෙක් තියා ගන්ට වෙනවා.:yes::P:P
    ඔය අහුවෙන්නේ හොර :P

    මම දොයියන්න යනව ඩොඩෝට සුබ රාත්‍රියක් :love:
     
    • Like
    Reactions: inspiron