කුරුනෑගල කීයද දන්නෑ කුරුනෑගලින් බීවෙ 50තිබ්බ කාලෙ. පට්ට රහයි උකුයි
:
ස්ටේශම ලග පාරෙ තියෙනවා හයිලන්ඩ් එකක් . ඒකෙන් ගිය සතියෙ බොන්ඩ හදලා බස් එකක් ආපු හින්දා ගියා. ආය බලන්ඩ ඕන.
50 තිබුණු කාලේ කියන්නේ දැන් අවුරුදු 2,3 කලින් නේද?

කුරුනෑගල කීයද දන්නෑ කුරුනෑගලින් බීවෙ 50තිබ්බ කාලෙ. පට්ට රහයි උකුයි
:
ස්ටේශම ලග පාරෙ තියෙනවා හයිලන්ඩ් එකක් . ඒකෙන් ගිය සතියෙ බොන්ඩ හදලා බස් එකක් ආපු හින්දා ගියා. ආය බලන්ඩ ඕන.

50 තිබුණු කාලේ කියන්නේ දැන් අවුරුදු 2,3 කලින් නේද?![]()

බාල කොහෙදඔව්වා බාල බඩු .....අපිට එපා...![]()
![]()
ඔටු කිරි මෙව්වා
රසයි ගුණයි ලාබයි බාල කොහෙදඔටු කිරි මෙව්වා
රසයි ගුණයි ලාබයි
වතුර තමා කිරි වල වැඩි හරියක් තියෙන්නේ![]()
බාල කොහෙදඔටු කිරි මෙව්වා
රසයි ගුණයි ලාබයි




එලකිරියට ඇවිදින් අවුරුද්දකට වැඩියි කුකුලනි....මගේ ගානේ කිරිටොපි කෑල්ලක් කමු.
http://www.elakiri.com/forum/showthread.php?&p=23288251#post23288251




ඩොඩෝ මහත්තය මල් කඩනවද ඩොඩෝ හාමිනේ එක්කNight Shift.....![]()
ඩොඩෝ මහත්තය මල් කඩනවද ඩොඩෝ හාමිනේ එක්ක

ඔය බොරු
තවම හාමිනේ කෙනෙක් නෑනේ කටුස්සෝ.... අපි ඉතින් මේ සයිබරයේ ඔහේ කැරකි කැරකි ඉන්නවා මිසක්ක තවම ඔව්වට හිත යොමු කලේ නෑ![]()
අපිට නං ආරංචිය ඩොඩෝ මහත්තය කිරිල්ලියෝ දෙතුන් දෙනෙක්ටම බැල්ම දාගෙන ඉනන්ව කියල
කීචි බීචි සද්ද ඇහෙනවා කියන්නේ ගෙවල් පැත්තෙන් ඔය බොරුඅපිට නං ආරංචිය ඩොඩෝ මහත්තය කිරිල්ලියෝ දෙතුන් දෙනෙක්ටම බැල්ම දාගෙන ඉනන්ව කියල
කීචි බීචි සද්ද ඇහෙනවා කියන්නේ ගෙවල් පැත්තෙන්





ඔය අහුවෙන්නේ හොරහා හා.... කටුස්ස හොරෙන්ම අපේ පැත්තේ ඔත්තු බලන්න ඇවිදින් වගේ...ආයේ හවූ වුනොත් කීතු කීතු වෙන්න කොටනවා...
ඩෝඩෝ ල බොහොම හිඟයි...එක නිසා ජාතිය රැක ගන්නට අපිට අකමැත්තෙන් වුනත් අඹුවෝ දෙතුන් දෙනෙක් තියා ගන්ට වෙනවා.![]()

ඔය අහුවෙන්නේ හොර
මම දොයියන්න යනව ඩොඩෝට සුබ රාත්රියක්![]()
