ඔව් පාරෙ තියෙන ප්රශ්න වලට එලවන්ඩ ගියාම අපේ ඔරශ්න අමතක වෙලා හිත සැහැල්ලු වෙනවනේ![]()



බොල් පිනි වැටෙනා මේ රැ යාමේ..... හිතන්න මට කදුලැල් පමණයි.... බුම් බුම්..
අහන්න මිහිරියේ... හද හඩනා හද... මගේ සිතුවිලි ඔබ ලග සසලයි.. බුම් බුම්..

අනේ පලයන් යන්ඩ මූසලයාඅපි පිවිතුරු ආදරේ ගැන මිසක් ඕවා ගැන හිතන්නේ නෑ

apo wenna puluwan mama dekala thiyenawa bus godaka ekama songs tika gahanawa
uba gahapu hora dvd ekak newei neda

වෙහෙරහේන විහාරයේ උඩ මළුවට යන්නම්... පේන පේන හැම තැනදීම ඔයාට පින් දෙන්නම් ...ඩක ඩකන් ඩකන් ඩුම් ඩුම්...

kellsupun පෙන්න නැත්තේ ඒ යකා a/l වලට පාඩම් කරනවලු. මූ කඹේට අවෙත් නෑ. ඕකා ආයි අගෝස්තු ඉවර වෙනකන් මේ පැත්තේ එන්නේ නෑ![]()

ඔය බොරු ඕකා AL කරන වයසේ එකෙක් නං වෙන්න බෑkellsupun පෙන්න නැත්තේ ඒ යකා a/l වලට පාඩම් කරනවලු. මූ කඹේට අවෙත් නෑ. ඕකා ආයි අගෝස්තු ඉවර වෙනකන් මේ පැත්තේ එන්නේ නෑ![]()
