වාහන ආනයනකරුවන්ගේ සංගමය (VIASL , සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ - Wasana traders) , මෙන්න මුන් තමයි ලංකාවේ වාහන වල මිල තීරණය කරන්නේ , tax එක කීයද සේරම කොන්ට්‍රෝල් කරන්නේ මුන් , මෙයාල එක්ක මුදල් අමත්යන්ශේ ඉහල කට්ටිය වගේම ලොකු ඇමතිලත් සම්බන්දයි , මෙතන ලොකු මාෆියාවක් තියෙන්නේ , ලොකු මොනොපොලියක් , රටේ මිනිස්සු ඕක දන්නේ නැහැ , උන් හිතන්නේ IMF එකෙන් කියන නිසා වැඩිකරනවා කියල... ගොන් යක්කු
උඹල කාර් සේල් වලට පු** ඉරාගෙන ගෙවන කොට හොද කුට්ටිය යන්නේ මුන්ගේ අතට