කඩ්ඩ බැරි එකා;22715914 said:මචංටනම් ලොකුවට ශෙඩුයුල් එකට වෙනස් කරන්න ඕන වෙන එකක් නෑ. පොඩි කැලරි ඩෙෆසිට් එකක් මේන්ටෙන් කරන්න. ගොඩක් කැලරි අඩු කරන්න එපා. කොහොමත් මාස 3න් 4න් කරන්නේ නැතුව මාස 6-8 වත් ටාගට් කරල පොඩ්ඩ පොඩ්ඩ කැලරි අඩු කරන්න. ඒකෙන් ස්ටෙන්ත් ලොස්, මසල් ලොස් එක අඩු කරගන්න පුලුවන්.![]()


93kg idan awe oya ganata




