job soyamin sanaseema (Emotional)

weerarathne99

Active member
  • Mar 21, 2010
    369
    84
    28
    මට qualification and experience හොදට තියෙනව තියෙනවා , රට ඉදලා ආව නිසා ජොබ් එකක් සෙට්වෙනකල් ගෙදර පොඩ්ඩක් ඉන්නවා J.

    මට contacts වැඩිය නැහැ , TOPJOBS වල පිහිට තාමය් ඉතින් . මාස 3-6 අතර කාලයක් යනවා තමා ජොබ් එකෙක් හම්බෙන්ධ . Depression වගේ එනවා දන්නෝ දනිති , මොකක්ද මචන් සෙට් වෙනකල් කරන්න හොද ?
    :nerd:
     
    Last edited:

    Rude boy

    Active member
  • May 25, 2013
    331
    112
    43
    මට qualification and experience හොදට තියෙනව තියෙනවා , රට ඉදලා ආව නිසා ජොබ් එකක් සෙට්වෙනකල් ගෙදර පොඩ්ඩක් ඉන්නවා J.

    මට contacts වැඩිය නැහැ , TOPJOBS වල පිහිට තාමය් ඉතින් . මාස 3-6 අතර කාලයක් යනවා තමා ජොබ් එකෙක් හම්බෙන්ධ . Depression වගේ එනවා දන්නෝ දනිති , මොකක්ද මචන් සෙට් වෙනකල් කරන්න හොද ?
    :nerd:

    mamath job eken ain wela 1 year wenna yanawa IT work thamai kale thamath apply karanawa topjobs eke interview yanawa iwarayak na set une na hariyata ekak keep applying thamai ithin
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,562
    66,841
    113
    මට කැල්ලක් කතා කරනවා ජෝජියා යන්න දවස් 5

    යන්න බැ බන්...

    මම තනියෙන් ගිහින් ආතල් අරන් එනවා...

    Palayan yako.ai taniyen yanne
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Topjobs එකෙන් නම් සෙට් වෙන් නෑ බන් ලේසියෙන් :(:(:(Entry level jobs නම් තියෙනවා ඔනෙතරන්. Management Degree + 4 yrs work experience තියාගෙනත් යන්න බෑ. අනික බිස්නස් කරලා ආවා කිව්වම ගන්නෙම නෑ :yes::yes:
    සදාකාලික කඩේ තමා මෙලෝ සතෙක් වැඩට ඉන්නෙ නැති :(:(:( රට යන්න හැදුවට අම්මා යන දෙන්නෙත් නෑ කෙල්ලෙක් සෙට් කරන්න හදනවා ඒත් නෑ. අන්තිමට මුකුත් නෑ මහන වෙන්න හිතෙනවා බන්.
     
    weerarathne99

    Active member
  • Mar 21, 2010
    369
    84
    28
    Topjobs එකෙන් නම් සෙට් වෙන් නෑ බන් ලේසියෙන් :(:(:(Entry level jobs නම් තියෙනවා ඔනෙතරන්. Management Degree + 4 yrs work experience තියාගෙනත් යන්න බෑ. අනික බිස්නස් කරලා ආවා කිව්වම ගන්නෙම නෑ :yes::yes:
    සදාකාලික කඩේ තමා මෙලෝ සතෙක් වැඩට ඉන්නෙ නැති :(:(:( රට යන්න හැදුවට අම්මා යන දෙන්නෙත් නෑ කෙල්ලෙක් සෙට් කරන්න හදනවා ඒත් නෑ. අන්තිමට මුකුත් නෑ මහන වෙන්න හිතෙනවා බන්.

    mehemai.. mata nam ban topjobs eken job 5 k withara set wela thiyenwa.. ma sare tama poddak time yanne... balamukooo
     
    Last edited:

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    සමහරක් ජොබ් තියෙනව සුදුසුකම් වැඩි උනහමත් යන්න බැහැ.
    සුදුසුකම් වලට හරියන ජොබ් එකක් සෙට් වෙන්නෙ හරිම කලාතුරකින්. ගොඩක්ම ඉතිං පනින්නෙ ජොබ් එක කරන කාලෙ හදාගන්න කනෙක්ෂන් වලින් තමා.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    mehemai.. mata nam ban topjobs eken job 5 k withara set wela thiyenwa.. ma sare tama poddak time yanne... balamukooo

    ටොප් ජොබ් එකෙන් මට ඉන්ටර්වීව් නම් සෙට් වෙලා තියෙනවා ඔනි තරම්. සමහරක් ඉන්ටර්වීව්ස් වලට මන් ගියෙ නැහැ. ගිය එව්වායෙ ජොබ් සෙට් උනෙ නැහැ මට.
    ටොප් ජොබ් එකෙ තියෙන්නෙ එන්ට්‍රි ලෙවල් එකෙ ජොබ්ස් තමා.
    පොඩ්ඩක් ඔය ඉංග්‍රිසි පත්තර අරන් බලන්න එව්වායෙ තියෙනවා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,562
    66,841
    113
    Topjobs එකෙන් නම් සෙට් වෙන් නෑ බන් ලේසියෙන් :(:(:(Entry level jobs නම් තියෙනවා ඔනෙතරන්. Management Degree + 4 yrs work experience තියාගෙනත් යන්න බෑ. අනික බිස්නස් කරලා ආවා කිව්වම ගන්නෙම නෑ :yes::yes:
    සදාකාලික කඩේ තමා මෙලෝ සතෙක් වැඩට ඉන්නෙ නැති :(:(:( රට යන්න හැදුවට අම්මා යන දෙන්නෙත් නෑ කෙල්ලෙක් සෙට් කරන්න හදනවා ඒත් නෑ. අන්තිමට මුකුත් නෑ මහන වෙන්න හිතෙනවා බන්.

    Ube wayasa kiyada.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Topjobs එකෙන් නම් සෙට් වෙන් නෑ බන් ලේසියෙන් :(:(:(Entry level jobs නම් තියෙනවා ඔනෙතරන්. Management Degree + 4 yrs work experience තියාගෙනත් යන්න බෑ. අනික බිස්නස් කරලා ආවා කිව්වම ගන්නෙම නෑ :yes::yes:
    සදාකාලික කඩේ තමා මෙලෝ සතෙක් වැඩට ඉන්නෙ නැති :(:(:( රට යන්න හැදුවට අම්මා යන දෙන්නෙත් නෑ කෙල්ලෙක් සෙට් කරන්න හදනවා ඒත් නෑ. අන්තිමට මුකුත් නෑ මහන වෙන්න හිතෙනවා බන්.

    https://t.me/forexsignalteam