මට qualification and experience හොදට තියෙනව තියෙනවා , රට ඉදලා ආව නිසා ජොබ් එකක් සෙට්වෙනකල් ගෙදර පොඩ්ඩක් ඉන්නවා J.
මට contacts වැඩිය නැහැ , TOPJOBS වල පිහිට තාමය් ඉතින් . මාස 3-6 අතර කාලයක් යනවා තමා ජොබ් එකෙක් හම්බෙන්ධ . Depression වගේ එනවා දන්නෝ දනිති , මොකක්ද මචන් සෙට් වෙනකල් කරන්න හොද ?

Last edited: