100 warta kala masa dekakata kalinඋබේ උස අනුවනම් 54kg යන්තමින් ශේප්

100 warta kala masa dekakata kalinඋබේ උස අනුවනම් 54kg යන්තමින් ශේප්

ඇතුගල්පුර ඇත් රජු වාගේ ඇති100 warta kala masa dekakata kalin![]()
උබේ උස අනුවනම් 54kg යන්තමින් ශේප්
100 warta kala masa dekakata kalin![]()
ඉස්සර හතිය තිබුන. foracort 400 mg ඉන්හේලර් එක අවුරුදු 04 විතර පාවිච්චි කළා.දොස්තර දුන්නේ එක උපදෙසයි,
වතුර බොන එක වැඩි කරන්න.හැමදාම උදේට හිස්බඩ වතුර වීදුරුවක් බොන්න.
ඊට පස්සේ ලෙඩ ගොඩක් කාලයත් එක්ක හැදීම අවම වුනා.
ඒ කියන්නේ බෙහෙත ගොඩක් සැර ඇති.
මාත් පොඩි කාලේ ලෙඩ වාට්ටුවක්. ඉස්කෝලෙන් අයින් වෙනකන්ම ලෙඩ
ඇන්ටිබයිටික් ජාති බීලා තියෙනවා මදි නොකියන්න
මගේ බර අඩුවෙන්න ප්රධාන හේතුවත් ඒක තමයි
මට නම් හතිය, සහ ලේ පීනස තමා තිබුනේ.කාලයත් එක්ක ලෙඩ බොහොමයක් නැති උනා.
කොච්චර අව්වේ,වැස්සේ ගියත්, රෑ ජාමේ සීතල කෑම කෑවත්, උන හෙම්බිරිස්ස හැදෙන්නේ නෑ.
හැබැයි කාලයක් එකතු වුනු දුවිල්ල ( කාමර අස්පස් කරද්දී මකුළුදැල් සහ දුවිල්ල ) පට්ට ඇලජික්. වැදුණු හැටියේ කිවිසුම් ගිහින් නහය බර වෙනවා.
hmm danne neddda itinAdo Baba දැන් රෑට විතරනේ එන්නේ......![]()
නිතර එහෙමෙහෙ යද්දී ඕවා හොඳ වෙනවා කියන්නේ ඇත්තද. ඩොඩෝ ඉතින් රට වටේ යන හින්ද දැන් සරීරෙ ඔරොත්තු දෙනවා ඇති.මට නම් හතිය, සහ ලේ පීනස තමා තිබුනේ.කාලයත් එක්ක ලෙඩ බොහොමයක් නැති උනා.
කොච්චර අව්වේ,වැස්සේ ගියත්, රෑ ජාමේ සීතල කෑම කෑවත්, උන හෙම්බිරිස්ස හැදෙන්නේ නෑ.
හැබැයි කාලයක් එකතු වුනු දුවිල්ල ( කාමර අස්පස් කරද්දී මකුළුදැල් සහ දුවිල්ල ) පට්ට ඇලජික්. වැදුණු හැටියේ කිවිසුම් ගිහින් නහය බර වෙනවා.
නිතර එහෙමෙහෙ යද්දී ඕවා හොඳ වෙනවා කියන්නේ ඇත්තද. ඩොඩෝ ඉතින් රට වටේ යන හින්ද දැන් සරීරෙ ඔරොත්තු දෙනවා ඇති.
ඉල්ලුවොත් දෙන්නද![]()