~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    උබේ උස අනුවනම් 54kg යන්තමින් ශේප්

    ඉස්සර හතිය තිබුන. foracort 400 mg ඉන්හේලර් එක අවුරුදු 04 විතර පාවිච්චි කළා.දොස්තර දුන්නේ එක උපදෙසයි,
    වතුර බොන එක වැඩි කරන්න.හැමදාම උදේට හිස්බඩ වතුර වීදුරුවක් බොන්න.
    ඊට පස්සේ ලෙඩ ගොඩක් කාලයත් එක්ක හැදීම අවම වුනා.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    100 warta kala masa dekakata kalin :)

    අම්මට හුඩු වැඩියි යකෝ
    පල ජිම් එකකට
    නැත්තම් තව ටික දවසකින් ෂුගර්, කොලෙස්ටරෝල් කීයාගෙන එයි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :lol::lol::lol::lol:

    5hIqBVU.jpg
    ඒ කේ ඒ මධු රොක්ස්
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉස්සර හතිය තිබුන. foracort 400 mg ඉන්හේලර් එක අවුරුදු 04 විතර පාවිච්චි කළා.දොස්තර දුන්නේ එක උපදෙසයි,
    වතුර බොන එක වැඩි කරන්න.හැමදාම උදේට හිස්බඩ වතුර වීදුරුවක් බොන්න.
    ඊට පස්සේ ලෙඩ ගොඩක් කාලයත් එක්ක හැදීම අවම වුනා.

    ඒ කියන්නේ බෙහෙත ගොඩක් සැර ඇති.

    මාත් පොඩි කාලේ ලෙඩ වාට්ටුවක්. ඉස්කෝලෙන් අයින් වෙනකන්ම ලෙඩ
    ඇන්ටිබයිටික් ජාති බීලා තියෙනවා මදි නොකියන්න
    මගේ බර අඩුවෙන්න ප්‍රධාන හේතුවත් ඒක තමයි
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඒ කියන්නේ බෙහෙත ගොඩක් සැර ඇති.

    මාත් පොඩි කාලේ ලෙඩ වාට්ටුවක්. ඉස්කෝලෙන් අයින් වෙනකන්ම ලෙඩ
    ඇන්ටිබයිටික් ජාති බීලා තියෙනවා මදි නොකියන්න
    මගේ බර අඩුවෙන්න ප්‍රධාන හේතුවත් ඒක තමයි

    මට නම් හතිය, සහ ලේ පීනස තමා තිබුනේ.කාලයත් එක්ක ලෙඩ බොහොමයක් නැති උනා.
    කොච්චර අව්වේ,වැස්සේ ගියත්, රෑ ජාමේ සීතල කෑම කෑවත්, උන හෙම්බිරිස්ස හැදෙන්නේ නෑ.
    හැබැයි කාලයක් එකතු වුනු දුවිල්ල ( කාමර අස්පස් කරද්දී මකුළුදැල් සහ දුවිල්ල ) පට්ට ඇලජික්. වැදුණු හැටියේ කිවිසුම් ගිහින් නහය බර වෙනවා.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මට නම් හතිය, සහ ලේ පීනස තමා තිබුනේ.කාලයත් එක්ක ලෙඩ බොහොමයක් නැති උනා.
    කොච්චර අව්වේ,වැස්සේ ගියත්, රෑ ජාමේ සීතල කෑම කෑවත්, උන හෙම්බිරිස්ස හැදෙන්නේ නෑ.
    හැබැයි කාලයක් එකතු වුනු දුවිල්ල ( කාමර අස්පස් කරද්දී මකුළුදැල් සහ දුවිල්ල ) පට්ට ඇලජික්. වැදුණු හැටියේ කිවිසුම් ගිහින් නහය බර වෙනවා.

    හපෝ ඔව් බන් ඕව පරම්පරාවෙන් එන ලෙඩ
    මල කරුමයක්ම තමා
    හැබැයි වයසට යද්දී ගොඩක් දුරට නැතිවෙලා යනවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට නම් හතිය, සහ ලේ පීනස තමා තිබුනේ.කාලයත් එක්ක ලෙඩ බොහොමයක් නැති උනා.
    කොච්චර අව්වේ,වැස්සේ ගියත්, රෑ ජාමේ සීතල කෑම කෑවත්, උන හෙම්බිරිස්ස හැදෙන්නේ නෑ.
    හැබැයි කාලයක් එකතු වුනු දුවිල්ල ( කාමර අස්පස් කරද්දී මකුළුදැල් සහ දුවිල්ල ) පට්ට ඇලජික්. වැදුණු හැටියේ කිවිසුම් ගිහින් නහය බර වෙනවා.
    නිතර එහෙමෙහෙ යද්දී ඕවා හොඳ වෙනවා කියන්නේ ඇත්තද. ඩොඩෝ ඉතින් රට වටේ යන හින්ද දැන් සරීරෙ ඔරොත්තු දෙනවා ඇති.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නිතර එහෙමෙහෙ යද්දී ඕවා හොඳ වෙනවා කියන්නේ ඇත්තද. ඩොඩෝ ඉතින් රට වටේ යන හින්ද දැන් සරීරෙ ඔරොත්තු දෙනවා ඇති.

    ඇවිදින එක නම් ශරීරෙට හොඳයිනේ.මම නම් හිතන්නේ අපේ මනසට සැහෙන දෙයක් කරන්න හැකියි, අපට උවමනා නම්.
    මම එහෙම කියන්නේ මම පොඩි කාලේ ඉඳල වැඩිපුරම බය
    රාත්‍රී කළුවරට
    උසතැන් වල ඉඳල බිම බලන්න.
    ගැඹුරු වතුරට...
    ඒත් ඔය තැන් තුනටම මම තනියෙම මුහුණ දීල තියෙනවා.වතුරට නම් තාමත් බයයි.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉල්ලුවොත් දෙන්නද :P

    දෙන්නත් හිතයි
    මොකද ඉතින් ප්‍රධාන පක්ෂ දෙකේ එවුන්ට වඩා මූ හොදයි
    අඩුම තරමේ ආතල් එකක් හරි දෙනවනේ
     
    Last edited: