~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :yes::yes::yes::yes::yes:
    මට මේකෙ ටැග් දාන අය හොයගන්න ලෙසි..අනික සමහර එවා මම දැනුවත් ව දාපුවා ඉතින්.......;)

    සරා කියන්නේ වරලත් සාමාජිකාවක්නේ....මොනාද අප්පා නොකරන්න බැරි.:yes::yes:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    දේවතාවී පැනල ගිහින් දැන් හරි පාඩුයි බිස්නස් අඩුයි :no:

    සායෝ පැනලා ගිහින්......
    මගේ සල්ලී......
    මම මේ දේවාලෙට ලක්‍ෂ ගානක් ඉන්වෙස්ට් කලා.....:shocked::shocked: