~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Hollywood

    Harrison Ford (and many others)
    Kate Winslet :love: (and many others)

    TV (Eng)

    Richard Dean Anderson (and many others)
    Amanda Tapping :love: (and many others)

    French

    Jean Reno (and Few others)
    Marion Cotillard :love: (and many others)

    Bollywood

    Amitabh Bachchan (and Few others)
    Madhuri Dixit :love: (and many others)

    Tollywood

    Prabhas (and Few others)
    Rakul Preet Singh :love: (and many others)

    Kollywood

    Suriya (and Few others)
    Simran :love: (and many others)

    Chinese

    Jackie Chan (and Few others)
    Liu Yifei :love: (and many others)

    Korean

    Choi Min-sik (and Few others)
    Son Ye-jin :love: (and many others)

    Ado........... An complete answer....:cool::cool::cool:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Hollywood

    ආසම නළුවා - ලියනාඩෝ ඩිකැප්රියෝ / ටොම් හැන්ක්ස්
    ආසම නිළිය - Margot Robbie / කේට් වින්ස්ලට්

    Bollywood

    ආසම නළුවා - SRK
    ආසම නිළිය - දීපිකා පදුකෝන්

    අයිශ්වර්යා කෝ එතකොට ?:confused:
    දැන් මෙතන මැරෙන්න හැදුවේ :oo::oo:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ගොඩේකොල්ලා;23620536 said:
    සඳනිල දෙන්නගෙන් එක්කෙනෙක්වත් දෙන්නෙ බෑ. :no: සරාව ඕනෙ රිප්ලේස්මන්ට් එකකට නෙමේ.



    ගන්නම් දෙයියනේ ගන්නම්. :love: එහෙනන් ශුවර් නෙ. :D


    ශුවර් ශුවර්..............
    හැබැයි පොඩී අවුලක් තියෙනවා
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Hollywood

    ආසම නළුවා - ලියනාඩෝ ඩිකැප්රියෝ / ටොම් හැන්ක්ස්
    ආසම නිළිය - Margot Robbie / කේට් වින්ස්ලට්

    Bollywood

    ආසම නළුවා - SRK
    ආසම නිළිය - දීපිකා පදුකෝන්

    අයිශ්වර්යා කෝ එතකොට ?:confused:
    දැන් මෙතන මැරෙන්න හැදුවේ :oo::oo:

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අවුරුදු 20ක් වැඩිමල් කෙනෙක්ට ලව් කරනවාට වඩා හොදයි නෙ මල්ලි..................:cool:;)
    කෙල්ලට 20ක් වෙනකොට ඔයාට 37යි නෙ...:yes::yes:40ක් නැනෙ....
    අම්මට 57යි 60ක් නැනෙ:P:P:P:P


    අම්මයි දුවයි මට කන්න බොන්න ඉන්න හිටින්න තැනක් දෙනවනම් හෙටම ඉන්දියාවේ යනවා

    සරා අක්කගේ චුටි මොළෙත් නරකම නෑ :P
    හම්මේ හොදවෙලාවට සරා අක්කා කෙල්ලෙක් උනේ. කොල්ලෙක් උනානම් දැනටම පවුල් කියක් අනාත කරලද දන්නැ
     
    Hollywood

    Harrison Ford (and many others)
    Kate Winslet :love: (and many others)

    TV (Eng)

    Richard Dean Anderson (and many others)
    Amanda Tapping :love: (and many others)

    French

    Jean Reno (and Few others)
    Marion Cotillard :love: (and many others)

    Bollywood

    Amitabh Bachchan (and Few others)
    Madhuri Dixit :love: (and many others)

    Tollywood

    Prabhas (and Few others)
    Rakul Preet Singh :love: (and many others)

    Kollywood

    Suriya (and Few others)
    Simran :love: (and many others)

    Chinese

    Jackie Chan (and Few others)
    Liu Yifei :love: (and many others)

    Korean

    Choi Min-sik (and Few others)
    Son Ye-jin :love: (and many others)

    ටොරන්ට් පප්පා :rofl:


    :cool:

    ශුවර් ශුවර්..............
    හැබැයි පොඩී අවුලක් තියෙනවා

    මොකක්ද අවුල? :confused:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගොඩේකොල්ලා;23620583 said:
    මොකක්ද අවුල? :confused:

    ශුවර් ශුවර්..............
    හැබැයි පොඩී අවුලක් තියෙනවා

    උබ ගොඩේ කොල්ලෙක් හින්දා සාරා අක්ක කෑමති නෑලු
    සරා අක්කා හරි පොශ්නේ
     
    Last edited:

    අම්මයි දුවයි මට කන්න බොන්න ඉන්න හිටින්න තැනක් දෙනවනම් හෙටම ඉන්දියාවේ යනවා

    සරා අක්කගේ චුටි මොළෙත් නරකම නෑ :P
    හම්මේ හොදවෙලාවට සරා අක්කා කෙල්ලෙක් උනේ. කොල්ලෙක් උනානම් දැනටම පවුල් කියක් අනාත කරලද දන්නැ

    සරාත් "කතුරු සහෝදරියෙක්" හොයාගෙනද දන්නෙ නෑ :sorry: :rolleyes:
     
    ලොකු අවුලක් නෙමෙයි අනෙ............

    කියන්නකො දෙයියනේ
    කතුරු සහෝදරියෙක් නිසාද?

    එ කවුද අප්පා.....

    Scissor+Sisters+-+Tribadism.jpg


    :lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගොඩේකොල්ලා;23620618 said:
    කියන්නකො දෙයියනේ
    කතුරු සහෝදරියෙක් නිසාද?



    Scissor+Sisters+-+Tribadism.jpg


    :lol:

    සාරා අක්කට අනන් මනම් කියලා උබ බෑන් වෙන්නද හදන්නේ
    සාරා අක්කාගේ bf තමයි අපේ ඇඩ්මින් අයියා
     
    ������������������
    නැ මාත් එක්ක bf එනවා.......එච්චරයි :D

    :shocked:

    බෝයි ෆ්‍රෙන්ඩ් ද? බෙස්ට් ෆ්‍රෙන්ඩ් ද?

    බෝයි ෆ්‍රෙන්ඩ් :no:
    බෙස්ට් ෆ්‍රෙන්ඩ් (ගැහැණු නම් පමණක්) :yes:

    සාරා අක්කට අනන් මනම් කියලා උබ බෑන් වෙන්නද හදන්නේ
    සාරා අක්කාගේ bf තමයි අපේ ඇඩ්මින් අයියා

    :shocked:

    සරා ‍ෆිට් කෙල්ල. ප‍ටු අදහස් නැති රත්තරන් කඳක්. :yes:

    GTට පද හදල උබ බෑන් වෙයි පරිස්සමින්. :rolleyes::lol:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ගොඩේකොල්ලා;23620665 said:
    :shocked:

    බෝයි ෆ්‍රෙන්ඩ් ද? බෙස්ට් ෆ්‍රෙන්ඩ් ද?

    බෝයි ෆ්‍රෙන්ඩ් :no:
    බෙස්ට් ෆ්‍රෙන්ඩ් (ගැහැණු නම් පමණක්) :yes:



    :shocked:

    සරා ‍ෆිට් කෙල්ල. ප‍ටු අදහස් නැති රත්තරන් කඳක්. :yes:

    GTට පද හදල උබ බෑන් වෙයි පරිස්සමින්. :rolleyes::lol:

    Boyfriend :love::love::love::love:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ගොඩේකොල්ලා;23620665 said:
    :shocked:

    බෝයි ෆ්‍රෙන්ඩ් ද? බෙස්ට් ෆ්‍රෙන්ඩ් ද?

    බෝයි ෆ්‍රෙන්ඩ් :no:
    බෙස්ට් ෆ්‍රෙන්ඩ් (ගැහැණු නම් පමණක්) :yes:

    :shocked:

    සරා ‍ෆිට් කෙල්ල. ප‍ටු අදහස් නැති රත්තරන් කඳක්. :yes:

    GTට පද හදල උබ බෑන් වෙයි පරිස්සමින්. :rolleyes::lol:

    මේ දවස් වල රත්තරන් මිල කොහොමද? අපි සරාව අල්ලලා කෝවක දාල උණු කරම්මු.ඊට පස්සේ නිවෙන්න ඇරලා කෑලි වලට කපල අපි අතරේ බෙදා ගම්මු.සාධාරණයි නේද?:yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ දවස් වල රත්තරන් මිල කොහොමද? අපි සරාව අල්ලලා කෝවක දාල උණු කරම්මු.ඊට පස්සේ නිවෙන්න ඇරලා කෑලි වලට කපල අපි අතරේ බෙදා ගම්මු.සාධාරණයි නේද?:yes:
    රත්තරන් කෝ කෝ :shocked: ඕවට බදු ගහන්න වෙනවා නිකන් ගෙනියන්න දෙන්න බෑ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ දවස් වල රත්තරන් මිල කොහොමද? අපි සරාව අල්ලලා කෝවක දාල උණු කරම්මු.ඊට පස්සේ නිවෙන්න ඇරලා කෑලි වලට කපල අපි අතරේ බෙදා ගම්මු.සාධාරණයි නේද?:yes:

    මචං මටත් කෑල්ලක් දීපන් මතක් කරලා