~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    දැන් දත් කීයක් තියෙනවද ඔය කටේ මම අහන්නේ විස්සක්වත් නැද්ද තාම :oo:

    ඒ මගෙත් තියෙන්නේ තම 28යි නැත්තන් 30යි නෙහ් :eek::eek::eek: මේ දැන් ගණන් කරා
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔව් බලන්න ගාල... වේදනාව අඩු වෙයි... ඇර තිබුණ විදියට ගාන්න හරිද... දතක් ඉතින් එක පාරට එන්නේ නෑනේ කඩාගෙන....

    හා...රිදෙන්නෙ නැත්නම් ඔනි දෙයක් අප්පා......
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හා...රිදෙන්නෙ නැත්නම් ඔනි දෙයක් අප්පා......

    රිදෙන අඩු වෙයි.. ටික වෙලාවකට නෙමෙයි හැබැයි.... එකෙන් ගොඩක් වෙලා තියාගන්න පුළුවන්... සයිඩ් ඉෆෙක්ට් නෑනේ... ස්වාභාවිකයි... :D:D
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සරා මයේත් එක්ක අමනාපෙන් ඉන්නේ.....:(:(
    සම්මාන උළෙලට මණ්ඩපේ යෝජනා නොකළ එකට. :rolleyes::rolleyes:
    ඕන් හෙට මාව පිහාටු ගලෝල, හම ගහල ස්ටුවක් හදල ඔක්කොටම බෙදනවයි කියන්නේ. :sorry::sorry:

    :lol::lol::lol::lol::lol:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සරා මයේත් එක්ක අමනාපෙන් ඉන්නේ.....:(:(
    සම්මාන උළෙලට මණ්ඩපේ යෝජනා නොකළ එකට. :rolleyes::rolleyes:
    ඕන් හෙට මාව පිහාටු ගලෝල, හම ගහල ස්ටුවක් හදල ඔක්කොටම බෙදනවයි කියන්නේ. :sorry::sorry:

    :lol::lol::lol::lol::lol:

    BBQ එකක්ම දාන්න කියහන් :lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දන්නෙ නැ...ඔව් අනෙ..දැන් මාසෙකට කිට්ටුයි

    මාසෙකට එහා පේන් කිලර්ස් ගන්නව කියන්නෙ අම්මෝ... එපාවෙනවනේ, පුළුන් කෑල්ලක තියල කරාබුනැටි තෙල් හරි කුරුඳු තෙල් හරි පොඩ්ඩක් තියල බලන්න...
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    BBQ එකක්ම දාන්න කියහන් :lol::lol::lol:

    එයැයි බාබකියු සීසන් එක හදන්න දන්නේ නැතිලු. මාළු මිරිස් දාල , කහ ගම්මිරිසට ස්ටුවක් විතරලු උයන්න දන්නේ.. :dull::dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සරා මයේත් එක්ක අමනාපෙන් ඉන්නේ.....:(:(
    සම්මාන උළෙලට මණ්ඩපේ යෝජනා නොකළ එකට. :rolleyes::rolleyes:
    ඕන් හෙට මාව පිහාටු ගලෝල, හම ගහල ස්ටුවක් හදල ඔක්කොටම බෙදනවයි කියන්නේ. :sorry::sorry:

    :lol::lol::lol::lol::lol:
    අපි ෂේප් එකේ කුකුලෙක් ගෙනත් සුද්ද කරලා තියන්නං ඔයා හැංගිලා ඉන්න :yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මාසෙකට එහා පේන් කිලර්ස් ගන්නව කියන්නෙ අම්මෝ... එපාවෙනවනේ, පුළුන් කෑල්ලක තියල කරාබුනැටි තෙල් හරි කුරුඳු තෙල් හරි පොඩ්ඩක් තියල බලන්න...

    2007 අවුරුද්දෙන් පස්සේ මම පැනඩෝල් බීල නෑ. උණට බෙහෙත් ගන්න ගියාම එයා නියම කරන පැරසිටමෝල් එක තමා බොන්නේ. ඒකත් උපරිම දවස් 02 බොන්නේ.
    පේන් කිලර්ස් බොන්න එපා. මම ඕනේ තරම් දැකල තියෙනවා අධි මාත්‍රාවෙන් පේන් කිලර්ස් බීල, කාලයක් තිස්සේ බෙහෙත් බීල වකුගඩු සවුත්තු වෙච්ච ලෙඩ්ඩු. එයාලට ලොකු බෙහෙත් කෝස් එකක් තියෙනවා මහරගම කැන්සර් හොස්පිටල් එකේම වෙන යුනිට් එකක.පස්සේ දවසක ඒ දැකපුව මේකේ ලියන්නම්. මහරගම ඉස්පිරිතාලේ කියන්නේ අපායක් තනිකරම.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    2007 අවුරුද්දෙන් පස්සේ මම පැනඩෝල් බීල නෑ. උණට බෙහෙත් ගන්න ගියාම එයා නියම කරන පැරසිටමෝල් එක තමා බොන්නේ. ඒකත් උපරිම දවස් 02 බොන්නේ.
    පේන් කිලර්ස් බොන්න එපා. මම ඕනේ තරම් දැකල තියෙනවා අධි මාත්‍රාවෙන් පේන් කිලර්ස් බීල, කාලයක් තිස්සේ බෙහෙත් බීල වකුගඩු සවුත්තු වෙච්ච ලෙඩ්ඩු. එයාලට ලොකු බෙහෙත් කෝස් එකක් තියෙනවා මහරගම කැන්සර් හොස්පිටල් එකේම වෙන යුනිට් එකක.පස්සේ දවසක ඒ දැකපුව මේකේ ලියන්නම්. මහරගම ඉස්පිරිතාලේ කියන්නේ අපායක් තනිකරම.

    අතුරු ආබාධ තමයි ප්‍රශ්නෙ මේවගෙන් එන. සිංහල බෙහෙත්නම් එහෙම නෑ. ඒත් ඉතින් වේදනාව වැඩි වුනාම මොනව කරන්නද.... හැබැයි ඉතින් දොස්තර උපදෙස් අනුව දෙන මාත්‍රාවම කියන කාලය විතරක් ගන්නවනම් තමයි හොඳ....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අතුරු ආබාධ තමයි ප්‍රශ්නෙ මේවගෙන් එන. සිංහල බෙහෙත්නම් එහෙම නෑ. ඒත් ඉතින් වේදනාව වැඩි වුනාම මොනව කරන්නද.... හැබැයි ඉතින් දොස්තර උපදෙස් අනුව දෙන මාත්‍රාවම කියන කාලය විතරක් ගන්නවනම් තමයි හොඳ....

    ගොඩක් ලෙඩ වර්ග හැදෙන්නේ life style ඒ කියන්නේ ජීවත් වෙන රටාව අනුව.ඕක ටිකක් හොඳ පිලිවලකට ජීවත් උනාම සැහෙන ලෙඩ අඩු වෙනවා.
    ජාන බලපෑමෙන් එන ලෙඩ උනත් සැහෙන අවම කර ගන්න හැකියි.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ගොඩක් ලෙඩ වර්ග හැදෙන්නේ life style ඒ කියන්නේ ජීවත් වෙන රටාව අනුව.ඕක ටිකක් හොඳ පිලිවලකට ජීවත් උනාම සැහෙන ලෙඩ අඩු වෙනවා.
    ජාන බලපෑමෙන් එන ලෙඩ උනත් සැහෙන අවම කර ගන්න හැකියි.

    ඇත්ත... හොඳ ආහාර රටාවකට හුරුවෙලා, හිත සැහැල්ලුවෙන් ඉන්නවනම්, කාටවත් ගිණිගෙඩි දෙන්නෙ නැතුව මිනිස්සු හූල්ලන දේවල් කරන්නෙ නැතුව ලෙඩ අඩුයි ගොඩාක්ම.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඇත්ත... හොඳ ආහාර රටාවකට හුරුවෙලා, හිත සැහැල්ලුවෙන් ඉන්නවනම්, කාටවත් ගිණිගෙඩි දෙන්නෙ නැතුව මිනිස්සු හූල්ලන දේවල් කරන්නෙ නැතුව ලෙඩ අඩුයි ගොඩාක්ම.

    ටක්කෙටම හරි.....:yes::yes:හිත සැහැල්ලු වෙන්න ඕනේ. ජීවිතේ මොනතරම් දේවල් නැති වුනත්.
    අනිත් එක ආහාර රටාව. වතුර බීමත් එන්න ඕනේ මේ කොටසට.
    අන්තිම එක තමා තමා තමාම වීම.
    එතකොට සරලයි, පහසුයි.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ටක්කෙටම හරි.....:yes::yes:හිත සැහැල්ලු වෙන්න ඕනේ. ජීවිතේ මොනතරම් දේවල් නැති වුනත්.
    අනිත් එක ආහාර රටාව. වතුර බීමත් එන්න ඕනේ මේ කොටසට.
    අන්තිම එක තමා තමා තමාම වීම.
    එතකොට සරලයි, පහසුයි.

    අපේ සීය දැන් 91ක් එයා තාමත් බයිසිකල් පදිනව. කන්නෙ රතුහාල් තුන්වේලම බත් සීනි කොලෙස්ටරොල් ප්‍රෙශර් මොනවත් නෑ. කාටවත් කරදරයක් නෑ කවුරුත් නරකක් කියන්නෙ නෑ. අදටත් උඩේ නැගිට්ටගමන් අතට ගන්නෙ උදැල්ල තනකොල ගහක් හරි උදලුගාල තමයි තේ එක බොන්නෙ. මස් කනව අඩුයි මාලු එලවලු තමයි... එයා අපිටත් වඩා නිරෝගියි කන්නඩි දාන්නෙ නැතුව කියවනව පත්තරේ පවා තාම