ඔව් එක ඇවිත.ඉඩ මදි තමා
31 වෙනි එකද ඔය...නැත්නම් 32 ද... ගොඩාක් කල්නේද ඕක....
ඔව් එක ඇවිත.ඉඩ මදි තමා
දැන් දත් කීයක් තියෙනවද ඔය කටේ මම අහන්නේ විස්සක්වත් නැද්ද තාම![]()


මේ දැන් ගණන් කරාඔව් බලන්න ගාල... වේදනාව අඩු වෙයි... ඇර තිබුණ විදියට ගාන්න හරිද... දතක් ඉතින් එක පාරට එන්නේ නෑනේ කඩාගෙන....
31 වෙනි එකද ඔය...නැත්නම් 32 ද... ගොඩාක් කල්නේද ඕක....
දැන් දත් කීයක් තියෙනවද ඔය කටේ මම අහන්නේ විස්සක්වත් නැද්ද තාම![]()
හා...රිදෙන්නෙ නැත්නම් ඔනි දෙයක් අප්පා......













සරා මයේත් එක්ක අමනාපෙන් ඉන්නේ.....
සම්මාන උළෙලට මණ්ඩපේ යෝජනා නොකළ එකට.
ඕන් හෙට මාව පිහාටු ගලෝල, හම ගහල ස්ටුවක් හදල ඔක්කොටම බෙදනවයි කියන්නේ.
![]()



දන්නෙ නැ...ඔව් අනෙ..දැන් මාසෙකට කිට්ටුයි
BBQ එකක්ම දාන්න කියහන්![]()


28 නැත්තන් 30 කියන්නේ දස්ථිර ගානක් නැද්දඒ මගෙත් තියෙන්නේ තම 28යි නැත්තන් 30යි නෙහ්මේ දැන් ගණන් කරා

අපි ෂේප් එකේ කුකුලෙක් ගෙනත් සුද්ද කරලා තියන්නං ඔයා හැංගිලා ඉන්නසරා මයේත් එක්ක අමනාපෙන් ඉන්නේ.....
සම්මාන උළෙලට මණ්ඩපේ යෝජනා නොකළ එකට.
ඕන් හෙට මාව පිහාටු ගලෝල, හම ගහල ස්ටුවක් හදල ඔක්කොටම බෙදනවයි කියන්නේ.
![]()
මාසෙකට එහා පේන් කිලර්ස් ගන්නව කියන්නෙ අම්මෝ... එපාවෙනවනේ, පුළුන් කෑල්ලක තියල කරාබුනැටි තෙල් හරි කුරුඳු තෙල් හරි පොඩ්ඩක් තියල බලන්න...
2007 අවුරුද්දෙන් පස්සේ මම පැනඩෝල් බීල නෑ. උණට බෙහෙත් ගන්න ගියාම එයා නියම කරන පැරසිටමෝල් එක තමා බොන්නේ. ඒකත් උපරිම දවස් 02 බොන්නේ.
පේන් කිලර්ස් බොන්න එපා. මම ඕනේ තරම් දැකල තියෙනවා අධි මාත්‍රාවෙන් පේන් කිලර්ස් බීල, කාලයක් තිස්සේ බෙහෙත් බීල වකුගඩු සවුත්තු වෙච්ච ලෙඩ්ඩු. එයාලට ලොකු බෙහෙත් කෝස් එකක් තියෙනවා මහරගම කැන්සර් හොස්පිටල් එකේම වෙන යුනිට් එකක.පස්සේ දවසක ඒ දැකපුව මේකේ ලියන්නම්. මහරගම ඉස්පිරිතාලේ කියන්නේ අපායක් තනිකරම.
අතුරු ආබාධ තමයි ප්‍රශ්නෙ මේවගෙන් එන. සිංහල බෙහෙත්නම් එහෙම නෑ. ඒත් ඉතින් වේදනාව වැඩි වුනාම මොනව කරන්නද.... හැබැයි ඉතින් දොස්තර උපදෙස් අනුව දෙන මාත්‍රාවම කියන කාලය විතරක් ගන්නවනම් තමයි හොඳ....
ගොඩක් ලෙඩ වර්ග හැදෙන්නේ life style ඒ කියන්නේ ජීවත් වෙන රටාව අනුව.ඕක ටිකක් හොඳ පිලිවලකට ජීවත් උනාම සැහෙන ලෙඩ අඩු වෙනවා.
ජාන බලපෑමෙන් එන ලෙඩ උනත් සැහෙන අවම කර ගන්න හැකියි.
ඇත්ත... හොඳ ආහාර රටාවකට හුරුවෙලා, හිත සැහැල්ලුවෙන් ඉන්නවනම්, කාටවත් ගිණිගෙඩි දෙන්නෙ නැතුව මිනිස්සු හූල්ලන දේවල් කරන්නෙ නැතුව ලෙඩ අඩුයි ගොඩාක්ම.

හිත සැහැල්ලු වෙන්න ඕනේ. ජීවිතේ මොනතරම් දේවල් නැති වුනත්.ටක්කෙටම හරි.....හිත සැහැල්ලු වෙන්න ඕනේ. ජීවිතේ මොනතරම් දේවල් නැති වුනත්.
අනිත් එක ආහාර රටාව. වතුර බීමත් එන්න ඕනේ මේ කොටසට.
අන්තිම එක තමා තමා තමාම වීම.
එතකොට සරලයි, පහසුයි.