Facebook awata passe godak ayata elakiriya miss unaඅපෝ ඔව් සෑහෙන්න හිටිය. එක එක වයස් මට්ටම්වල ගොඩක් සුහද පිරිසක් හිටියෙ.![]()
Facebook awata passe godak ayata elakiriya miss unaඅපෝ ඔව් සෑහෙන්න හිටිය. එක එක වයස් මට්ටම්වල ගොඩක් සුහද පිරිසක් හිටියෙ.![]()
Facebook awata passe godak ayata elakiriya miss una
පොලිටික්ස්?

අපෝ. අන්තගාමී නොවී ඔය වගේ මාතෘකා එළකිරි එකේ කථා කරන්න අය නෑඅපෝ. අන්තගාමී නොවී ඔය වගේ මාතෘකා එළකිරි එකේ කථා කරන්න අය නෑ
අනිවා.දැනට ඉන්න උන් සේරම එලොව යවලා අලුත්ම සෙට් එකක් බස්සන්න ඕනි අලුත් වියාවස්තාවක් එක්ක
lankawe politics walata payin gahanna oneපොලිටික්ස්?
මල්ලි දැන් දවල් වෙලානෙ. තාම මීදුම ද?
අනිවා.දැනට ඉන්න උන් සේරම එලොව යවලා අලුත්ම සෙට් එකක් බස්සන්න ඕනි අලුත් වියාවස්තාවක් එක්ක
කැමති මාතෘකාවක් ගේන්න.
පොලිටික්ස්?
?පොලිටික්ස්, ප්‍රේමය නැතුව වෙන මාතෘකාවක් ඇත්තෙම නැද්ද?
ජීවිතයට දැඩිව බලපාන දේවල් තමයිනෙ මිනිසුන්ගෙ මනසෙ නිතර රැඳෙන්නෙ. ඒක නිසා තමයි ඒ දෙකට වැඩිය ඉල්ලුමක්. මල්ලි ම කියන්නකො හොඳ මාතෘකාවක්.

ආ තව හයයි මෙයාටත් පන්දහට ඔහොම යන් යන්කටුස්ට පොස්ට් 42,000 ට උණුසුම් සුබපැතුම් !

ආ තව හයයි මෙයාටත් පන්දහට ඔහොම යන් යන්![]()