~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ කාලයේදී තිරිඟු වගාවට යෙදීමට යකඩ සහිත පොහොරක් ඒ මහතා නිර්දේශ කර තිබෙනව. යකඩ අයන මගින් තිරිඟු ශාඛයට චුම්භක ක්ෂේත්‍රයෙන් සිදුවන බලපෑම අවම වන බව තමා කියන්නේ. නමුත් අතුරු ආබාධයක් ලෙස තිරිඟු ශාඛයට උතුර දකුණ පටලැවී වල්මත් වීමට ඉඩ ඇති නිසා වල්නාශක දියර අධි සාන්ද්‍රණයකින් යෙදිය යුතු ලු. සෑහෙන වියදම් අධික කාර්යයක්.

    උතුර දකුණ පටලැවිල තිරිඟු ගස් මැද මාවතේ ගමන් කරන්න තීරණය කළොත් එහෙම තමයි අවුල වෙන්නෙ. වෙල් ෆැන්ට ටිකක් සෙට් කළානම් ඕක හරියයි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    take away කියන්නේ ඉතින් ලෙඩ ගොඩක්නේ
    ඒ වගේද උයාගෙන කද්දී තියෙන ආතල් එක

    එකෙක් ත්‍රෙඩ් එකක් දාල තිබ්බා නේ ගැනිට රිදෙන්න තනිවම උයාගමු කියලා

    බිරිඳට රිද්දන්න නෙමෙයිනෙ උයන්න දැනගන්න ඕන. දැන් බිරිඳට අසනීපයක් වුණ වෙලාවට තමන් උයල එයාව ආදරෙන් බලාගන්න එක කොච්චර හොඳ දෙයක් වෙයි ද?

    අනිත් එක ඉතින් හැමදා ම බිරිඳ ම උයන්න ඕන කියල නැහැනෙ. විශේෂයකට වගේ කලාතුරකින් දවසක කෑමක් දෙකක් තමන්ටත් හදන්න පුළුවන් වෙයිනෙ එතකොට. :D
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    take away කියන්නේ ඉතින් ලෙඩ ගොඩක්නේ
    ඒ වගේද උයාගෙන කද්දී තියෙන ආතල් එක

    එකෙක් ත්‍රෙඩ් එකක් දාල තිබ්බා නේ ගැනිට රිදෙන්න තනිවම උයාගමු කියලා

    අපි දෙන්නා මේ සංවාදේ බලාන ඉම්මු.බොහොම හරවත් සංවාදයක්. තිරිඟු වගාවට සෞරග්‍රහ මණ්ඩලයේ හැසිරීම කොහොමද බලපාන්නේ කියන එක ගැන සාකච්ඡාවක්.
    :yes::yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එතකොට සුනිල් මහත්මය මොනවත් පිළියම් නිර්දේශ කරන්නෙ නැතෙයි?
    කියවලා තියෙනව නේද මැටි වරහන් සහ කැරට් අල කියලා එතුමා ලියපු පොත??? සුප්‍රසිද්ධ එකසිය අටවාරයක් ජීවම් කල යන්තරයක් තියෙනවා මකෝ කියලා... ඒ පොතේ ලියලා තියෙනවා යන්තරේ යූස් කරන හැටි. හරියට යූස් කරා නම් ඒරාෂ්ටකය අනිත් පැත්ත හරවලා සුරපුරයක් කලැකි:yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Malinga, LazyLizard, upulpdn

    උබලට මාර දැනුමක්නේ තියෙන්නේ රටේ ආර්ථිකයට සෞරග්‍රහ මණ්ඩලය බලපාන අයුරු ගැන

    නරකද අර උදේ පාන්දර ටීවී එකේ යන ජොතිෂ්‍ය වැඩසටහනක් අල්ලගත්තනම් කරගෙන යන්න
    දැන් ඉන්න උන්ට වඩා ලස්සනට උබලා වැඩේ කරගෙන යයි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    take away කියන්නේ ඉතින් ලෙඩ ගොඩක්නේ
    ඒ වගේද උයාගෙන කද්දී තියෙන ආතල් එක

    එකෙක් ත්‍රෙඩ් එකක් දාල තිබ්බා නේ ගැනිට රිදෙන්න තනිවම උයාගමු කියලා
    pihitalama nea ewa :sorry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපි දෙන්නා මේ සංවාදේ බලාන ඉම්මු.බොහොම හරවත් සංවාදයක්. තිරිඟු වගාවට සෞරග්‍රහ මණ්ඩලයේ හැසිරීම කොහොමද බලපාන්නේ කියන එක ගැන සාකච්ඡාවක්.
    :yes::yes::yes:

    :yes::yes::yes:
    බොහොම හරවත් සංවාදයක්.
    හරිනම් මේ මිනිස්සු මෙතන ඉන්න ඕන මිනිස්සු නෙමෙයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක සම්පුර්ණයෙන්ම හිතලු වලින් අපෝහණය කල සමීකරණයක්... ජ්‍යෝතිෂ චක්‍රවර්ති රංචාගොඩ සුනිල් මහතා බොහොම පැහැදිලිව සුභසෙත පත්තරයට ආටිකල් එකක් ලියලා තියෙනවා බුධගේ මහදශාවේ හැසිරීම ගැන. තිරිඟු වල කේන්දරයේ අට වෙනි එරාෂ්ටකය බුධගේ බලපෑමෙන් සිදු වූවක්.ඒකනිසා තිරිඟු වගාවේ අස්වැන්න අඩුවීම දෙසැම්බර් අග වෙනවිට ඒර්ෂ්ටකයේ අවසානයත් එක්ක අවසන් වේවි... :)
    සුබසෙත පුවත්පත තිරිඟු පිටි සමාගම් වල අතකොලුවක් බව තේරුම් ගන්න එහි මුල් පිටුව සරසන තිරිඟු කරලක් අතින් ගත් යුවතියගෙ චායාරුපය ප්‍රමාණවත්. බොහෝ දෙනා ඔය වී කරලක් කීවට නෑ ඔය තිරිඟු කරලක්. පාන් මිල වැඩිවීම නිසා ජනතාව ක්‍රෝටන් කොළ වැනි සෞඛ්‍යාරක්ෂිත ආහාර වෙත යොමුවීම වැලක්වීමට තමා ඔය අසවල් දවසේ මේ උවදුර නිම වන බවට බොරු මත පල කරන්නේ ජනතා විරෝධය මඩින්න.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බුධ ග්‍රහයාගේ බලපෑම කොතෙක් වීද යත් ඒ පිළිබඳ කථා කරන්නන් පවා සුදු වෑන් සංස්කෘතියක් කරා ගෙනයන්නට විය. සිහිල් සුළඟින් ලගන්නාසුලුව එහෙට මෙහෙට වුන ඒ මනරම් තිරිඟු කරලට අත්වූ ඉරණම කොංගෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඔකුම්බා මහතාට වාවගන්නට නොහැකි වූ බව අපි පසක් ‍කළෙමු. සුසුම් පොදක් වාතලයට මුසුව ගියේ මටත් නොදැනීමය. මදක් ගිමන් නිවාලන්නට සිතුව ද එතැන නොසිට අප තවත් ඉදිරියට ඇදෙන්නට වූයේ කුහුඹු රැලක් ගොම ගුලියකට ඇදෙන්නා මෙනි.

    අරුනෝදයේ ලා රැස් වැටී එළිය වුණ පරිසරය වෙනදා මෙන් කුරුළු ගීත නාදයන්ගෙන් වර්ණවත් වුනේ නැත. මහා බියකරු මූසල මීදුමක් සේ හැඳින්වුව දුමක් අතරින් අහිංසක පුංචි බලු පැටවෙකු දුවනු මට පෙනී යන්නේ ඒ පෙදෙසේ මිනිස් වාසයක් ඇතිබව කියාපාමිනි. දිරාගිය පොල් අත්තක පොල් නාරටි මතුවන්නා සේ තාර වියැකී යමින් බොරලු මත රටා මවන මාවත දිගේ පය ඉක්මන් කළෙමු.

    මග තොට අසිරි බලන්නට ඉස්පාසුවක් නොවුව ද පුරුද්දට දෙපසට නෙත් යොමු වෙන එක නවත්තන්නට මට නොසිතේ. ඈත අහසේ බුධ තරුව දිහා නෙත් අයා සිටින කටුස්සෙකුගේ රුව මගේ දෑසට දිස්වන්නෙ මේ අවස්ථාවෙදියි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උතුර දකුණ පටලැවිල තිරිඟු ගස් මැද මාවතේ ගමන් කරන්න තීරණය කළොත් එහෙම තමයි අවුල වෙන්නෙ. වෙල් ෆැන්ට ටිකක් සෙට් කළානම් ඕක හරියයි
    වී වගාවට ඔය ප්‍රශ්නේ නැත්තේ ඒකයි වෙල් ෆැන්ට පානය කරන ගොවි මහත්තුරු කුඹුරට බැස්සම ගොයම් ගසේ මත ගතියත් ගොවි මහතුන්ගේ සිරුරට උරා ගන්නව.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes::yes:
    බොහොම හරවත් සංවාදයක්.
    හරිනම් මේ මිනිස්සු මෙතන ඉන්න ඕන මිනිස්සු නෙමෙයි

    අනිව හරිනම් මේ වෙනකොට 150 මුල්ලේරියාව නැත්තම් 134 අංගොඩ බස් මාර්ගයේ ඉන්න ඕන.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කියවලා තියෙනව නේද මැටි වරහන් සහ කැරට් අල කියලා එතුමා ලියපු පොත??? සුප්‍රසිද්ධ එකසිය අටවාරයක් ජීවම් කල යන්තරයක් තියෙනවා මකෝ කියලා... ඒ පොතේ ලියලා තියෙනවා යන්තරේ යූස් කරන හැටි. හරියට යූස් කරා නම් ඒරාෂ්ටකය අනිත් පැත්ත හරවලා සුරපුරයක් කලැකි:yes:

    :yes::yes: අවුරුද්දකට විතර කලින් කියෙවුව.

    ඒ යන්ත්‍රය දැන් ජීවම් කරනව කියල එතුමා කිවුව ද? මොනවා වුණත් යන්ත්‍රයට ආරක්ෂාව සපයන්න වෙයි. නැත්තම් මේ කාලෙ සොර සතුරො එමටයි නොවැ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Malinga, LazyLizard, upulpdn

    උබලට මාර දැනුමක්නේ තියෙන්නේ රටේ ආර්ථිකයට සෞරග්‍රහ මණ්ඩලය බලපාන අයුරු ගැන

    නරකද අර උදේ පාන්දර ටීවී එකේ යන ජොතිෂ්‍ය වැඩසටහනක් අල්ලගත්තනම් කරගෙන යන්න
    දැන් ඉන්න උන්ට වඩා ලස්සනට උබලා වැඩේ කරගෙන යයි

    චතුර ( නෑ නෑ අර චතුර නෙමෙයි) කතිකත්වයක් හිමි වතුර වගේ ඕන දෙයක් දෙසාබාන ටීවී නංගිල මල්ලිල වගේ වෙන්න බෑ අප්පා.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වී වගාවට ඔය ප්‍රශ්නේ නැත්තේ ඒකයි වෙල් ෆැන්ට පානය කරන ගොවි මහත්තුරු කුඹුරට බැස්සම ගොයම් ගසේ මත ගතියත් ගොවි මහතුන්ගේ සිරුරට උරා ගන්නව.

    අන්න ඒකනෙ බලන්න ඉතින් දේශීය දේ අගයන්න කියන්නෙ ඒකනෙ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    sorry. මේ ඒක නෙවෙයි .. එක්සෙල් වලින් නොටිෆිකේශන් දාගන්න ක්‍රමයක් කියන්න. එක්සෙල් ඕපන් නොකර නොටිෆිකේෂන් එකක් තියෙනවා කියලා හරි බලාගන්න ක්‍රමයක්.

    එග්සාම්පල්: ක්‍රෙඩිට් කාඩ් ගොඩක එක්ස්පයිරි ඩේට් දාලා තියෙනවා සෙල් වල. දවස් තිහකට කලින් මට නොටිෆිකේෂන් එකක් එන්න ඕනේ එක්සෙල් එක ඕපන් කරන්න. එහෙම පුලුවන්ද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    sorry. මේ ඒක නෙවෙයි .. එක්සෙල් වලින් නොටිෆිකේශන් දාගන්න ක්‍රමයක් කියන්න. එක්සෙල් ඕපන් නොකර නොටිෆිකේෂන් එකක් තියෙනවා කියලා හරි බලාගන්න ක්‍රමයක්.

    එග්සාම්පල්: ක්‍රෙඩිට් කාඩ් ගොඩක එක්ස්පයිරි ඩේට් දාලා තියෙනවා සෙල් වල. දවස් තිහකට කලින් මට නොටිෆිකේෂන් එකක් එන්න ඕනේ එක්සෙල් එක ඕපන් කරන්න. එහෙම පුලුවන්ද?
    පෝං එකේ රිමයින්ඩර් එකක් දාගන්නකෝ :yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    sorry. මේ ඒක නෙවෙයි .. එක්සෙල් වලින් නොටිෆිකේශන් දාගන්න ක්‍රමයක් කියන්න. එක්සෙල් ඕපන් නොකර නොටිෆිකේෂන් එකක් තියෙනවා කියලා හරි බලාගන්න ක්‍රමයක්.

    එග්සාම්පල්: ක්‍රෙඩිට් කාඩ් ගොඩක එක්ස්පයිරි ඩේට් දාලා තියෙනවා සෙල් වල. දවස් තිහකට කලින් මට නොටිෆිකේෂන් එකක් එන්න ඕනේ එක්සෙල් එක ඕපන් කරන්න. එහෙම පුලුවන්ද?

    අහ ඔය හොයාගෙන තියෙන්නෙ. VBA වලින් ඉතින් ගොඩක් ඒව ලියන්න පුළුවන්නෙ එක්සෙල් වලට.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පෝං එකේ රිමයින්ඩර් එකක් දාගන්නකෝ :yes:
    කම්පියුටර් එකෙන් එක්සෙල් ශීට් එක යූස් වෙන්නෙ. මම එක්ග්සාම්ප්ල එකක් කිව්වේ :sorry: