ඒ කාලයේදී තිරිඟු වගාවට යෙදීමට යකඩ සහිත පොහොරක් ඒ මහතා නිර්දේශ කර තිබෙනව. යකඩ අයන මගින් තිරිඟු ශාඛයට චුම්භක ක්ෂේත්රයෙන් සිදුවන බලපෑම අවම වන බව තමා කියන්නේ. නමුත් අතුරු ආබාධයක් ලෙස තිරිඟු ශාඛයට උතුර දකුණ පටලැවී වල්මත් වීමට ඉඩ ඇති නිසා වල්නාශක දියර අධි සාන්ද්‍රණයකින් යෙදිය යුතු ලු. සෑහෙන වියදම් අධික කාර්යයක්.
උතුර දකුණ පටලැවිල තිරිඟු ගස් මැද මාවතේ ගමන් කරන්න තීරණය කළොත් එහෙම තමයි අවුල වෙන්නෙ. වෙල් ෆැන්ට ටිකක් සෙට් කළානම් ඕක හරියයි



