ඉස්සල්ලාම සර්ච් කරන්න ඉගෙන ගෙන එන්න මල්ලි..එයාට තාම 33යි...
https://www.mensjournal.com/health-fitness/team-performix-mike-vazquez/
කොච්චර හැපුනත් ඇත්ලටික් ෆිට්නස් මොඩ්ල් කෙනෙක් එක්ක හැප්පෙන බැ...
Pushups 150k ගහලා එන්න ඉස්සල්ලාම![]()

මේ තියෙන්නේ wiki පේජ් එක
https://en.wikipedia.org/wiki/John_Michael_Vazquez
අයියෝ 150 මොකක්ද ඕවා ගැහුවේ මොන්ටිසෝරි යන කාලේ
එහෙම කියල නෑ, ටික ටික බඩු මුට්ටු එකතු කරනවා....රොප් එකක් ගත්තා.
ලොකට් ටික, කැරබින් , ස්ලින් එක, ස්විස් පිහිය, සපත්තු ජෝඩුව ( Climbing Shoes ), තව ගන්න ඉතුරුයි.
සෑහෙන ගණන් අප්පා. මට නම් අවුරුද්දටම එකක් වගේ තමා ගන්න හැක්කේ.![]()
ඕඩර් එක දාන්න බයයි ආවේ නැති වුනොත් කියල...petzl එකේ ගණන්.....![]()
වැඩක් නෑනේ එයාට ලස්සන කෙල්ලෙක් ඉන්නවා. අපේ රටේ කැහුටු කෙල්ලන්ට එය කැමති නැ![]()
මොඩ කොල්ලො ඔය usa වල නිව් ජර්සි වල ජජ් කෙනෙක්...
මම කතා කරන්නෙ ෆිට්නස් මොඩ්ල් කෙනෙක් ගැන

මේ තියෙන්නේ wiki පේජ් එක
https://en.wikipedia.org/wiki/John_Michael_Vazquez
අයියෝ 150 මොකක්ද ඕවා ගැහුවේ මොන්ටිසෝරි යන කාලේ

තටු දෙකක් තියාගෙන කඹ දිගේ යන්නෙ පියාඹන්න ඉගෙනගත්ත නං මක් වෙනවදබොට මොකෑ පරාලේ යටි අතට උන්නා කියල වැටෙන එකක් යෑ![]()

අම්මට සිරි මරුනේ
සෙට් එකක් යනවද



අයියෝ බන් මොනාද ඔය දාන්නෙ...![]()
මොකෝ මේ මොඩල් කෙනෙක් අල්ලගෙන. ඔය මනුස්සයව කොනට දාලා මේන් මේ මණ්ඩපේ ඉස්සරහට ගෙනියමු.
ඔය මනුස්සයත් එක්ක අපිට හැප්පෙන්න බෑනේ.....

ලංකාවෙ සමහරවිට ගන්න තැන් ඇති.

මොකෝ මේ මොඩල් කෙනෙක් අල්ලගෙන. ඔය මනුස්සයව කොනට දාලා මේන් මේ මණ්ඩපේ ඉස්සරහට ගෙනියමු.
ඔය මනුස්සයත් එක්ක අපිට හැප්පෙන්න බෑනේ.....
වයස දැක්ක ගමන් දැම්මේ බන් අනිත් ඒවා කියෙව්වේ නැ
දැන් ඉතින් උබලත් මාව නොන්ඩි කරන්න එපා
පිරිමි පක්ෂය රැකගනින්
මල කෙලියයි
හරි හරි ඉතින් පොඩ්ඩක් වැරදිලා
කොහොම උනත් වැඩක් නෑනේ අරුට කෙල්ලෙක් ඉන්නවනේ
