~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉස්සල්ලාම සර්ච් කරන්න ඉගෙන ගෙන එන්න මල්ලි..එයාට තාම 33යි...
    https://www.mensjournal.com/health-fitness/team-performix-mike-vazquez/
    කොච්චර හැපුනත් ඇත්ලටික් ෆිට්නස් මොඩ්ල් කෙනෙක් එක්ක හැප්පෙන බැ...
    Pushups 150k ගහලා එන්න ඉස්සල්ලාම :P

    මේ තියෙන්නේ wiki පේජ් එක
    https://en.wikipedia.org/wiki/John_Michael_Vazquez

    අයියෝ 150 මොකක්ද ඕවා ගැහුවේ මොන්ටිසෝරි යන කාලේ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේ තියෙන්නේ wiki පේජ් එක
    https://en.wikipedia.org/wiki/John_Michael_Vazquez

    අයියෝ 150 මොකක්ද ඕවා ගැහුවේ මොන්ටිසෝරි යන කාලේ

    මොඩ කොල්ලො ඔය usa වල නිව් ජර්සි වල ජජ් කෙනෙක්...
    මම කතා කරන්නෙ ෆිට්නස් මොඩ්ල් කෙනෙක් ගැන
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙම කියල නෑ, ටික ටික බඩු මුට්ටු එකතු කරනවා....රොප් එකක් ගත්තා.:yes:
    ලොකට් ටික, කැරබින් , ස්ලින් එක, ස්විස් පිහිය, සපත්තු ජෝඩුව ( Climbing Shoes ), තව ගන්න ඉතුරුයි. :no:
    සෑහෙන ගණන් අප්පා. මට නම් අවුරුද්දටම එකක් වගේ තමා ගන්න හැක්කේ.:(

    අම්මට සිරි මරුනේ
    සෙට් එකක් යනවද
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මොකෝ මේ මොඩල් කෙනෙක් අල්ලගෙන. ඔය මනුස්සයව කොනට දාලා මේන් මේ මණ්ඩපේ ඉස්සරහට ගෙනියමු.
    ඔය මනුස්සයත් එක්ක අපිට හැප්පෙන්න බෑනේ.....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    වැඩක් නෑනේ එයාට ලස්සන කෙල්ලෙක් ඉන්නවා. අපේ රටේ කැහුටු කෙල්ලන්ට එය කැමති නැ :P

    කැහැටු කෙල්ල කිව්වෙ.....?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොඩ කොල්ලො ඔය usa වල නිව් ජර්සි වල ජජ් කෙනෙක්...
    මම කතා කරන්නෙ ෆිට්නස් මොඩ්ල් කෙනෙක් ගැන

    මල කෙලියයි :dull:
    හරි හරි ඉතින් පොඩ්ඩක් වැරදිලා

    කොහොම උනත් වැඩක් නෑනේ අරුට කෙල්ලෙක් ඉන්නවනේ
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අම්මට සිරි මරුනේ
    සෙට් එකක් යනවද

    කව්රුත් නෑ. ආස නිසා ගන්නේ.:yes:
    climbing කරලා තියේ කිහිප සැරයක්ම.ඔය බඩු ටික තියෙනවා කියන්නේ. කවද හරි කාලෙක වෙනින් රටක උනත් තනියම බය නැතිව යන්න හැකි.:yes:
    climbing gears rent out කරන්න ටිකක් වියදම් යනවා.:sorry:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අයියෝ බන් මොනාද ඔය දාන්නෙ... :lol:

    වයස දැක්ක ගමන් දැම්මේ බන් අනිත් ඒවා කියෙව්වේ නැ
    දැන් ඉතින් උබලත් මාව නොන්ඩි කරන්න එපා
    පිරිමි පක්ෂය රැකගනින්
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    මොකෝ මේ මොඩල් කෙනෙක් අල්ලගෙන. ඔය මනුස්සයව කොනට දාලා මේන් මේ මණ්ඩපේ ඉස්සරහට ගෙනියමු.
    ඔය මනුස්සයත් එක්ක අපිට හැප්පෙන්න බෑනේ.....

    දැන් බිස්නස් වැඩ කරන් නැද්ද බන්... ;)
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොකෝ මේ මොඩල් කෙනෙක් අල්ලගෙන. ඔය මනුස්සයව කොනට දාලා මේන් මේ මණ්ඩපේ ඉස්සරහට ගෙනියමු.
    ඔය මනුස්සයත් එක්ක අපිට හැප්පෙන්න බෑනේ.....

    ඒකනේ කිව්වට අහන්නේ නෑනේ
    අපි ඒකාලේ ඉදන්ම පර සුද්දන්ට විරුද්ධයිනේ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    වයස දැක්ක ගමන් දැම්මේ බන් අනිත් ඒවා කියෙව්වේ නැ
    දැන් ඉතින් උබලත් මාව නොන්ඩි කරන්න එපා
    පිරිමි පක්ෂය රැකගනින්

    චතුර ගෙ සපත්තුව වගෙද 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂