refresh karanna one neane nitaraමෙයා බලන්ඩකෝ හතලිහ ගානේ කියවන්නේ.
නෑ ඉතින් වැස්ස එක්ක කරවල වේලන්න අමාරුනේ.....

ඔටෝ ලෝඩ් වෙන්න තිබුනා නං කොච්චර හොඳදrefresh karanna one neane nitara
මුල ඉදලා කියෝගෙන ආවා උබ කියන්නේ සරාව බැන්දොත් එයා කෙට්ටු වෙයි කියලාද![]()
![]()
අම්මටසිරි මුත්තගෙ ප්‍රතිරූපය සම්පූර්ණ වෙනස් වෙලා

අව්ව කාලෙට වේලන ප්‍රමාණය වැඩි කරන්න බැරිද වැස්ස කාලෙටත් එක්ක ප්‍රයෝජනේට ගන්න....හියුමිඩිටි එක වැඩි උනාම පුස් කාල නරක් වෙන්න බලනව නෙහ් හැබැයි..![]()

කෙහෙල් ඇවරියෙන් මගේ ප්රතිරෑපේ මනාවට පිලිහිබු වෙනවා![]()
ඒ ගැන කතානොකර ඉමු




ඔන්න ඉතින් උබේ වල් හිත මං කිවුවේ සරාව බැන්දොත් සරා කෑම හදන්නේ නැතිව මෙතන කයිය ගගහ ඉන්න නිසා බැදපු එකා සාගතයෙන් පිඩා විදලා කෙට්ටු වෙයි කියලා![]()
කොරුගේටඩ් පෙට්ටිවල දාලා හුලං, ජලවාෂ්ප නොවදින්න තිබ්බම ටික කාලයක් තියා ගත්ත හැකි. සති දෙකක් විතර පස්සේ පාවිච්චි කරනවා නම් ආපහු සැරයක් පොඩි අව්වක වේලලා ගන්න ඕනේ.ඒත් මට එච්චර ස්ටොක් එකක් තියා ගන්න අමාරුයි මීයෝ එක්ක.![]()
kalin ehema una mataka widiyata. comment eka post karanna bari unoth liyapuwata kela wenawa wage matakayak tyeඔටෝ ලෝඩ් වෙන්න තිබුනා නං කොච්චර හොඳද
හොදට කවර් කරල උන්ට එන්න බැරි වෙන්න..මීපාසානන් ටිකක් දාහන්කො....නැත්තන් මේකක් යූස් කරපන්...
හොදට කවර් කරල උන්ට එන්න බැරි වෙන්න..මීපාසානන් ටිකක් දාහන්කො....නැත්තන් මේකක් යූස් කරපන්...
අර එකෙක්ව ඇදගෙනත් යනවහොදට කවර් කරල උන්ට එන්න බැරි වෙන්න..මීපාසානන් ටිකක් දාහන්කො....නැත්තන් මේකක් යූස් කරපන්...