~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mizS6e7.png
    :lol::lol::lol:
    මෙයා බලන්ඩකෝ හතලිහ ගානේ කියවන්නේ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    avatar559740_18.gif

    අම්මටසිරි මුත්තගෙ ප්‍රතිරූපය සම්පූර්ණ වෙනස් වෙලා
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    නෑ ඉතින් වැස්ස එක්ක කරවල වේලන්න අමාරුනේ.....

    අව්ව කාලෙට වේලන ප්‍රමාණය වැඩි කරන්න බැරිද වැස්ස කාලෙටත් එක්ක ප්‍රයෝජනේට ගන්න....හියුමිඩිටි එක වැඩි උනාම පුස් කාල නරක් වෙන්න බලනව නෙහ් හැබැයි.. :dull:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අව්ව කාලෙට වේලන ප්‍රමාණය වැඩි කරන්න බැරිද වැස්ස කාලෙටත් එක්ක ප්‍රයෝජනේට ගන්න....හියුමිඩිටි එක වැඩි උනාම පුස් කාල නරක් වෙන්න බලනව නෙහ් හැබැයි.. :dull:

    කොරුගේටඩ් පෙට්ටිවල දාලා හුලං, ජලවාෂ්ප නොවදින්න තිබ්බම ටික කාලයක් තියා ගත්ත හැකි. සති දෙකක් විතර පස්සේ පාවිච්චි කරනවා නම් ආපහු සැරයක් පොඩි අව්වක වේලලා ගන්න ඕනේ.ඒත් මට එච්චර ස්ටොක් එකක් තියා ගන්න අමාරුයි මීයෝ එක්ක.:no:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එක දවසක අපි නුපුරුදු සුවදක හිත හිමිහිට බැදුනා
    අප හමුවුණු හිනැහුණු මතකය සසර පුරුදු හැගුනා

    ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා
    මේ භාවයේදී හමුවන පැතුමන්
    සිහිනෙකැයි සිතුනා .............
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඒ ගැන කතානොකර ඉමු

    ඔන්න ඉතින් උබේ වල් හිත මං කිවුවේ සරාව බැන්දොත් සරා කෑම හදන්නේ නැතිව මෙතන කයිය ගගහ ඉන්න නිසා බැදපු එකා සාගතයෙන් පිඩා විදලා කෙට්ටු වෙයි කියලා :lol::lol::lol::P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඔන්න ඉතින් උබේ වල් හිත මං කිවුවේ සරාව බැන්දොත් සරා කෑම හදන්නේ නැතිව මෙතන කයිය ගගහ ඉන්න නිසා බැදපු එකා සාගතයෙන් පිඩා විදලා කෙට්ටු වෙයි කියලා :lol::lol::lol::P

    වල් හිත නෙමෙයි මාත් ඕක තමයි කියන්න හිටියේ
    සාරා අක්කගේ හිත රිදෙයි කියලා කිව්වේ නැත්තේ
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    කොරුගේටඩ් පෙට්ටිවල දාලා හුලං, ජලවාෂ්ප නොවදින්න තිබ්බම ටික කාලයක් තියා ගත්ත හැකි. සති දෙකක් විතර පස්සේ පාවිච්චි කරනවා නම් ආපහු සැරයක් පොඩි අව්වක වේලලා ගන්න ඕනේ.ඒත් මට එච්චර ස්ටොක් එකක් තියා ගන්න අමාරුයි මීයෝ එක්ක.:no:

    හොදට කවර් කරල උන්ට එන්න බැරි වෙන්න..මීපාසානන් ටිකක් දාහන්කො....නැත්තන් මේකක් යූස් කරපන්...

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හොදට කවර් කරල උන්ට එන්න බැරි වෙන්න..මීපාසානන් ටිකක් දාහන්කො....නැත්තන් මේකක් යූස් කරපන්...

    පව් බන්
    අහිංසක සත්තු