~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ ටයිප් වගේ ඉන්නෙ උබ විතරයි හැබැයි....අපෙ නගරසෝබනීනෙ උබ :rofl::P

    :rofl::rofl: ඇඬෙනව. එහෙනම් යනව කියල කියන එක අහන්න දෙයක් නෙමෙයි
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඒ ටයිප් වගේ ඉන්නෙ උබ විතරයි හැබැයි....අපෙ නගරසෝබනීනෙ උබ :rofl::P

    කවුද දන්නේ නෑ මහා රෑ කොල්ලොන්ගේ එක එක ඒවා කන්න ගියේ :baffled::baffled:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අපෝ චීත්තෙ ස්ක්‍රීන්ශොට්ස් අරගත්තද... :rofl:

    දාමු දාමු... උබ හෙන පොෂ් ටෝක් නෙහ් දෙන්නේ... :rofl::rofl: කළුවරේ පොල් කනවා වගේලු :lol::lol::lol::lol::lol: හම්මෝ........ :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් මේ යන විදියට මේ රටට මොනවයින් මොනව වෙයිද දන්නෑ...පෞ අපි

    රටට ද?

    මේ ‍රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු කියල සිංදුවක් තියෙන්නෙ.
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    රටට ද?

    මේ ‍රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු කියල සිංදුවක් තියෙන්නෙ.

    ඌනන් ඇත්තටම කිව්ව කලින්ම වෙන්න යනදේ වෙලා තියන දේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඌනන් ඇත්තටම කිව්ව කලින්ම වෙන්න යනදේ වෙලා තියන දේ

    අවුල වෙලා තියෙන්නෙ දේශපාලකයො වගේ රට හදනකන් බලන් ඉන්නව මිසක් අපි අපිව හදාගන්නෙ නැහැනෙ.