මේ ලබ්බේ ආදර කතාවක් නිසා සංවාදේත් එපා වෙලා තියෙන්නේ අප්පා....
ආදරේ අයියට අරහන්ද

මේ ලබ්බේ ආදර කතාවක් නිසා සංවාදේත් එපා වෙලා තියෙන්නේ අප්පා....

ඉන්නවකෝ ඔහොම. මන් තව ටිකකින් අඩනවා
මේ ලබ්බේ ආදර කතාවක් නිසා සංවාදේත් එපා වෙලා තියෙන්නේ අප්පා....
මේ ලබ්බේ ආදර කතාවක් නිසා සංවාදේත් එපා වෙලා තියෙන්නේ අප්පා....

ඔබ තුමා කැමති කථාවක් කියන්නකො. අම්මට තාත්තට සහෝදරයින්ට සලකන

මල්ලිට අයියල ඉන්නව වගේ
ඇයි සහෝදරියන්ට සලකන්න ඕන නැද්ද?

දෙහි ගහක් තිබ්බා මට මතකයි..කටුස් එකත් විකුනලා නැත්නම් මම අත්තක් අරන් එන්නම් කදුලු පිහින්න...
කොච්චි නම් තියෙනවා.....මොකක්ද වැඩිපුර හොද..
සහෝදරයෝ කිව්වේ අයියලා මල්ලිලා අක්කලා නංගිලා ඔක්කොටම

තාම හම්බුනේ නැහැනෙ ඔයා කිවුව වගේ සිංදුවක්![]()
ඒකනේ එහෙම කෙල්ලෝ ගැන සින්දු අඩුයි
වැඩිපුර සින්දු තියෙන්නේ රූමත් මෝඩ ගැනු ගැන

owආදරේ අයියට අරහන්ද![]()

ewa diga katha.. dan ewa wadak na...ඇයි අප්පා ඔයාගෙ ආදර කතාවත් බෙදාගන්න කො අපි එක්ක......ඔයාගෙ කතාව නම් මම අහලා ම නැ......

ගිය දේ ගියා ඔබ තුමා කැමති කථාවක් කියන්නකො.
ආදර කතා නැතුව වෙන ඕන එකක්
ආදර කතා ඉවර උන දවසක සෙට් වෙන්නන් එතකන් බායි...![]()

මෙතන මාතෘකාවක් නැතුව වේලෙනව. ඒක නිසා ඔබතුමා ම කතාවක් පටන් ගන්න.
කොහෙ ද දැන් ආදර කථා තියෙන්නෙ?![]()