~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඉන්නවකෝ ඔහොම. මන් තව ටිකකින් අඩනවා

දෙහි ගහක් තිබ්බා මට මතකයි..කටුස් එකත් විකුනලා නැත්නම් මම අත්තක් අරන් එන්නම් කදුලු පිහින්න...
කොච්චි නම් තියෙනවා.....මොකක්ද වැඩිපුර හොද..
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මේ ලබ්බේ ආදර කතාවක් නිසා සංවාදේත් එපා වෙලා තියෙන්නේ අප්පා....

ඇයි අප්පා ඔයාගෙ ආදර කතාවත් බෙදාගන්න කො අපි එක්ක......ඔයාගෙ කතාව නම් මම අහලා ම නැ......
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ ලබ්බේ ආදර කතාවක් නිසා සංවාදේත් එපා වෙලා තියෙන්නේ අප්පා....

    :rofl::rofl: ඔබ තුමා කැමති කථාවක් කියන්නකො.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අම්මට තාත්තට සහෝදරයින්ට සලකන

    මල්ලිට අයියල ඉන්නව වගේ :rolleyes:

    ඇයි සහෝදරියන්ට සලකන්න ඕන නැද්ද?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    මල්ලිට අයියල ඉන්නව වගේ :rolleyes:

    ඇයි සහෝදරියන්ට සලකන්න ඕන නැද්ද?

    :rolleyes::rolleyes::rolleyes:
    සහෝදරයෝ කිව්වේ අයියලා මල්ලිලා අක්කලා නංගිලා ඔක්කොටම
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දෙහි ගහක් තිබ්බා මට මතකයි..කටුස් එකත් විකුනලා නැත්නම් මම අත්තක් අරන් එන්නම් කදුලු පිහින්න...
    කොච්චි නම් තියෙනවා.....මොකක්ද වැඩිපුර හොද..

    නපුරු දුෂ්ට අක්කි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rolleyes::rolleyes::rolleyes:
    සහෝදරයෝ කිව්වේ අයියලා මල්ලිලා අක්කලා නංගිලා ඔක්කොටම

    තාම හම්බුනේ නැහැනෙ ඔයා කිවුව වගේ සිංදුවක් :rolleyes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තාම හම්බුනේ නැහැනෙ ඔයා කිවුව වගේ සිංදුවක් :rolleyes:

    ඒකනේ එහෙම කෙල්ලෝ ගැන සින්දු අඩුයි
    වැඩිපුර සින්දු තියෙන්නේ රූමත් මෝඩ ගැනු ගැන
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකනේ එහෙම කෙල්ලෝ ගැන සින්දු අඩුයි
    වැඩිපුර සින්දු තියෙන්නේ රූමත් මෝඩ ගැනු ගැන

    නපුරුම නපුරු කෙල්ල
    ‍පුපුරණ මල් වෙඩිල්ල
    කාටත් නොවල මෙල්ල
    දිලිසෙන ගිනි පෙනෙල්ල

    ඔහොම සිංදුත් තියෙනව :rofl::rofl:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ආදරේ අයියට අරහන්ද :P
    ow :angry::angry::angry:

    ඇයි අප්පා ඔයාගෙ ආදර කතාවත් බෙදාගන්න කො අපි එක්ක......ඔයාගෙ කතාව නම් මම අහලා ම නැ......
    ewa diga katha.. dan ewa wadak na... :frown::frown: ගිය දේ ගියා

    :rofl::rofl: ඔබ තුමා කැමති කථාවක් කියන්නකො.

    ආදර කතා නැතුව වෙන ඕන එකක්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදර කතා නැතුව වෙන ඕන එකක්

    මෙතන මාතෘකාවක් නැතුව වේලෙනව. ඒක නිසා ඔබතුමා ම කතාවක් පටන් ගන්න.