කෙල්ලෝ බයවෙලා වගේ යටිගිරියෙන් කෑගහන ඒවාද
එකෙක් දවසක් මට වට්ස්ඇප් එකේ එව්වා
කෑගහන ඒවා නෙමෙයි බන්.. ස්ටෝරි එක කියාගෙන යනවා අදාළ පුද්ගලයට වෙච්ච සිදුවීම...


කෙල්ලෝ බයවෙලා වගේ යටිගිරියෙන් කෑගහන ඒවාද
එකෙක් දවසක් මට වට්ස්ඇප් එකේ එව්වා


ඒකනේ හොල්මන් කතාවක් ඇතුලේ ඉන්නවා වගේද අන්තපුරේ ඇතුලේ ඉද්දි![]()
Nora fatehi....මටත් ඩන්සින් ක්ලාස් යන්න හිතුනා අප්පා මෙයාව දකිනකොට

මේ සීතල සවස් යාමේ මොනවද මේ මිනිස්සු කුටු කුටු ගාන්නේ![]()

එයාගේ මාර බොඩි ශේප් එකක් තියෙන්නේ
අනේ මේ ඔයානම් යන්න එපා නටන්න. හොදට තියෙන පොළවත් ඇදවෙයි.


අන්තඃපුරය ඇතුළෙත් හොල්මන් ඇතිනෙ.
ඔව් ඔව් ඒවායේ ඉන්නෙත් අමුතුම විදියේ හොල්මන් තමයි
මන් නං රෑට හොල්මන් කතාවක් කියවලමයි නිදාගන්නේ නැත්තන් නින්ද යන්නේ නෑ.. කතාව කියවල බය උනාම හොදට නින්ද යනවා...ඉස්සර FM දෙරණේ ගියපු කළුවර අඩවිය අනිවා අහනවා... පට්ට කතා සෙට් එකක් ගියේ..
![]()
කෑගහන ඒවා නෙමෙයි බන්.. ස්ටෝරි එක කියාගෙන යනවා අදාළ පුද්ගලයට වෙච්ච සිදුවීම...![]()

අම්මෝ ඔක්කොටම වඩා හපන් උන් කතාව යද්දී background එකෙන් දාන music. ඒ ටික ඇහුවත් ඇති හොල්මන් මැවිලා පෙන්න
ආහ එහෙම ඒවා තිබුනොත් එවන්නම්![]()






කතාව ඉවරවෙනකොට නින්ද යන ෆිලින්ග් එක ඇවිල්ල
ඒ දවස් පට්ට කියල දැන් තමා තේරෙන්නේ. හිනෙනුත් ගිහින් මාට්ටු වුනා බන් වෙනද වගේම පරක්කු වෙලා. 
ඊට පස්සෙ ඒ අස්සෙ මගේ කාලෙ best ෆ්රෙන්ඩෙක් සෙට් වුනා. ඊට පස්සෙ අපි දෙන්න එතනින් පනින්නෙ කොමද කියල ප්ලෑන් කොරද්දි හීනෙ ඉවර වුනා මචන්ලා 

මන් පෙරේදා හිනයක් දැක්ක, ආයිත් පාරක් ඉස්කෝලෙ ගියාඒ දවස් පට්ට කියල දැන් තමා තේරෙන්නේ. හිනෙනුත් ගිහින් මාට්ටු වුනා බන් වෙනද වගේම පරක්කු වෙලා.
ඊට පස්සෙ ඒ අස්සෙ මගේ කාලෙ best ෆ්රෙන්ඩෙක් සෙට් වුනා. ඊට පස්සෙ අපි දෙන්න එතනින් පනින්නෙ කොමද කියල ප්ලෑන් කොරද්දි හීනෙ ඉවර වුනා මචන්ලා
![]()
අද ආයිත් ට්රයි එකක් දීල ඉතුරු ටික දකින්න.

උඹනන් කියයි. Exam එකක් තිබ්බොත් එහෙම. අවු 7, 8 කට කලින් ඒව ලියපන්කො![]()

තවත් 26 කොල්ලෙක් ද?
ඉතින් මොන එකකට ද Exam ගැන හීන දකින්න යන්නෙ![]()

