~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කෙල්ලෝ බයවෙලා වගේ යටිගිරියෙන් කෑගහන ඒවාද :dull:
    එකෙක් දවසක් මට වට්ස්ඇප් එකේ එව්වා

    කෑගහන ඒවා නෙමෙයි බන්.. ස්ටෝරි එක කියාගෙන යනවා අදාළ පුද්ගලයට වෙච්ච සිදුවීම... :love::love:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol::lol::lol:

    ඒකනේ හොල්මන් කතාවක් ඇතුලේ ඉන්නවා වගේද අන්තපුරේ ඇතුලේ ඉද්දි :P

    අන්තඃපුරය ඇතුළෙත් හොල්මන් ඇතිනෙ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Nora fatehi....මටත් ඩන්සින් ක්ලාස් යන්න හිතුනා අප්පා මෙයාව දකිනකොට

    එයාගේ මාර බොඩි ශේප් එකක් තියෙන්නේ :love:

    අනේ මේ ඔයානම් යන්න එපා නටන්න. හොදට තියෙන පොළවත් ඇදවෙයි.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එයාගේ මාර බොඩි ශේප් එකක් තියෙන්නේ :love:

    අනේ මේ ඔයානම් යන්න එපා නටන්න. හොදට තියෙන පොළවත් ඇදවෙයි.

    Belly dancer කෙනෙක්.....:P
    මං ගැන දන්න තරම තමා ඉතින්......:P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මන් නං රෑට හොල්මන් කතාවක් කියවලමයි නිදාගන්නේ නැත්තන් නින්ද යන්නේ නෑ.. කතාව කියවල බය උනාම හොදට නින්ද යනවා... :D:D:D ඉස්සර FM දෙරණේ ගියපු කළුවර අඩවිය අනිවා අහනවා... පට්ට කතා සෙට් එකක් ගියේ.. :love::love:

    අම්මෝ ඔක්කොටම වඩා හපන් උන් කතාව යද්දී background එකෙන් දාන music. ඒ ටික ඇහුවත් ඇති හොල්මන් මැවිලා පෙන්න

    කෑගහන ඒවා නෙමෙයි බන්.. ස්ටෝරි එක කියාගෙන යනවා අදාළ පුද්ගලයට වෙච්ච සිදුවීම... :love::love:

    ආහ එහෙම ඒවා තිබුනොත් එවන්නම් :D
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අම්මෝ ඔක්කොටම වඩා හපන් උන් කතාව යද්දී background එකෙන් දාන music. ඒ ටික ඇහුවත් ඇති හොල්මන් මැවිලා පෙන්න

    ආහ එහෙම ඒවා තිබුනොත් එවන්නම් :D

    ඒ ම්යුසික් එක තමයි ගැම්ම... හම්මේ ඉතින් කොට්ට දෙකක් දෙපැත්තෙන් තියාගෙන බෙල්ලේ ඉඳන් පෙරවගෙන ඔලුව උඩටත් කොට්ටයක් තියාගෙන... ඇඳේ බිත්තිය අයිනට වෙලා අහන්නේ.... :love::love::love::lol::lol::lol::lol: කතාව ඉවරවෙනකොට නින්ද යන ෆිලින්ග් එක ඇවිල්ල
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මන් පෙරේදා හිනයක් දැක්ක, ආයිත් පාරක් ඉස්කෝලෙ ගියා :love::love: ඒ දවස් පට්ට කියල දැන් තමා තේරෙන්නේ. හිනෙනුත් ගිහින් මාට්ටු වුනා බන් වෙනද වගේම පරක්කු වෙලා. :D:D ඊට පස්සෙ ඒ අස්සෙ මගේ කාලෙ best ෆ්‍රෙන්ඩෙක් සෙට් වුනා. ඊට පස්සෙ අපි දෙන්න එතනින් පනින්නෙ කොමද කියල ප්ලෑන් කොරද්දි හීනෙ ඉවර වුනා මචන්ලා :(:(
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මන් පෙරේදා හිනයක් දැක්ක, ආයිත් පාරක් ඉස්කෝලෙ ගියා :love::love: ඒ දවස් පට්ට කියල දැන් තමා තේරෙන්නේ. හිනෙනුත් ගිහින් මාට්ටු වුනා බන් වෙනද වගේම පරක්කු වෙලා. :D:D ඊට පස්සෙ ඒ අස්සෙ මගේ කාලෙ best ෆ්‍රෙන්ඩෙක් සෙට් වුනා. ඊට පස්සෙ අපි දෙන්න එතනින් පනින්නෙ කොමද කියල ප්ලෑන් කොරද්දි හීනෙ ඉවර වුනා මචන්ලා :(:(

    අද ආයිත් ට්‍රයි එකක් දීල ඉතුරු ටික දකින්න.
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අද ආයිත් ට්‍රයි එකක් දීල ඉතුරු ටික දකින්න.

    උඹනන් කියයි. Exam එකක් තිබ්බොත් එහෙම. අවු 7, 8 කට කලින් ඒව ලියපන්කො :P:P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උඹනන් කියයි. Exam එකක් තිබ්බොත් එහෙම. අවු 7, 8 කට කලින් ඒව ලියපන්කො :P:P

    තවත් 26 කොල්ලෙක් ද?

    ඉතින් මොන එකකට ද Exam ගැන හීන දකින්න යන්නෙ :rofl:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    තවත් 26 කොල්ලෙක් ද?

    ඉතින් මොන එකකට ද Exam ගැන හීන දකින්න යන්නෙ :rofl:

    ඔව්නේ 2011 අන්තිමට ගියේ.

    මොක ගැන දැක්කත් එකයි යාලුවො සෙට් එක හිටියොත් exam අමාරැ නැ :D:D