~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

cedelaray

Member
Dec 14, 2008
1,268
33
0
Wattala
තේ ඉතින් හැම පැත්තෙ ම වවන්න බැහැනෙ. කොහොමත් ඉතින් ඔය වවන දේවල් මේ පැතිවලනම් කරන්න අමාරුයි. මොක ද මෙහෙ එක්කෙනෙකුට දවසකට කුලිය විතරක් දෙන්න ඕන 1800 වගේ. වී වගාවන් සඳහා යෙදෙන අයට දවසට 2000 - 2500 වගේ දෙන්න ඕන.

කම්කරුවො එන්ඩ එන්ඩ අඩුවෙන හින්ද කුලිය වැඩිවෙනව...ඉස්සරහට වැඩ කරන්න එකෙක් හොයා ගන්න බැරි වෙයි...වෙන වෙන රස්සා වලට ගිහින්
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කම්කරුවො එන්ඩ එන්ඩ අඩුවෙන හින්ද කුලිය වැඩිවෙනව...ඉස්සරහට වැඩ කරන්න එකෙක් හොයා ගන්න බැරි වෙයි...වෙන වෙන රස්සා වලට ගිහින්

    ඔව් ඔව් ඔයා කිවුව දේට අමතරව.

    :yes::yes: ඒකෙන් වෙන විපාක ගොඩක්. එකක් තමයි අනිකුත් රස්සාවලට තියෙන ඉල්ලුම වැඩි නිසා ඒවල වටිනාකම පහල යනව. කුණු කොල්ලෙට ශ්‍රමය හූරගෙන කන්න පුළුවන් එතකොට සමාගම්වලට.

    අනිත් එක තමයි තමන්ට හැකියාව තියෙන දේ නොකර රැල්ලට රැකියා කරන්න යාමෙන් විරැකියාව ඉහල යනව.

    අනිත් දේ තමයි ඒ වගේ දේවලට පිටරට අයව ගේන්න වෙන එක. එතකොට ඉතින් තවත් ගොඩක් ගැටලු මතුවෙනව.
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    ඔව් ඔව් ඔයා කිවුව දේට අමතරව.

    :yes::yes: ඒකෙන් වෙන විපාක ගොඩක්. එකක් තමයි අනිකුත් රස්සාවලට තියෙන ඉල්ලුම වැඩි නිසා ඒවල වටිනාකම පහල යනව. කුණු කොල්ලෙට ශ්‍රමය හූරගෙන කන්න පුළුවන් එතකොට සමාගම්වලට.

    අනිත් එක තමයි තමන්ට හැකියාව තියෙන දේ නොකර රැල්ලට රැකියා කරන්න යාමෙන් විරැකියාව ඉහල යනව.

    අනිත් දේ තමයි ඒ වගේ දේවලට පිටරට අයව ගේන්න වෙන එක. එතකොට ඉතින් තවත් ගොඩක් ගැටලු මතුවෙනව.

    :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉදිලා නෙමෙයි පරු වෙලා...මාරම පංඩිතයි...මේ ලගදි එයාලගෙ ගෙදර බිත්තර රොටි ගෙනත්...එ අක්කා උනු නිසා ටිකක් නිවෙන්න තියලා..මේකා මට ඇවිත් කියනවා"නැන්දෙ අපි බිත්තල සොටී ගෙනවා...අම්මා එවා කුස්සියෙ තියන් හොලෙන් කනවා"කියලා:baffled::baffled::baffled:

    :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අදත් බත් එහෙම කාල ආව නිදි කිරන්න :yes: මෙහෙට වැස්සත් එක්ක ඒ මදිවට :no:

    හැමදා ම නිදාගන්න මේකට ‍එන්නෙ මේ කටුස්ස :rofl: