තේ ඉතින් හැම පැත්තෙ ම වවන්න බැහැනෙ. කොහොමත් ඉතින් ඔය වවන දේවල් මේ පැතිවලනම් කරන්න අමාරුයි. මොක ද මෙහෙ එක්කෙනෙකුට දවසකට කුලිය විතරක් දෙන්න ඕන 1800 වගේ. වී වගාවන් සඳහා යෙදෙන අයට දවසට 2000 - 2500 වගේ දෙන්න ඕන.
කම්කරුවො එන්ඩ එන්ඩ අඩුවෙන හින්ද කුලිය වැඩිවෙනව...ඉස්සරහට වැඩ කරන්න එකෙක් හොයා ගන්න බැරි වෙයි...වෙන වෙන රස්සා වලට ගිහින්





මේකෙ තියෙන ඒවා දැක්කම ඉබේම නිදිමත හැදෙනව