ඔව් අද අම්බානෙක සෙනගක් එනු ඇතඅද 9/30
අද කොලඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනයයි

වෙඩින් එකකට ගිහින් අඳුරන ගෑනු ළමයි සුරංගනාවියෝ වගේ ඉන්නවා දැක්කම ඕක මතක් වෙනවඅපි ලස්සනයි කියල දකින බහුතරයක් අය ඇත්තටම perfect විදිහට make up දාන්න talent එකක් තියෙන අය කියල හිතෙන්නේ මට විතරද බන්?

මේ නිිළිය උඹලා මිට කලින් දැකලා නෑ වගේනේ බන්...
රඟපෑම් නියමයි. ළඟදි මීඩියා එකට නියම ටෝක්ස් ටිකක් දුන්නා..සිඳු කියන්නත් පුලුවන්. සිංහල කතා කරනවා හොඳට
වෙඩින් එකකට ගිහින් අඳුරන ගෑනු ළමයි සුරංගනාවියෝ වගේ ඉන්නවා දැක්කම ඕක මතක් වෙනව![]()

වෙඩින් එකකට ගිහින් අඳුරන ගෑනු ළමයි සුරංගනාවියෝ වගේ ඉන්නවා දැක්කම ඕක මතක් වෙනව![]()
පවුලේ ඒවට යන්න වෙනවනේ හිටං

