~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown

    ආ ලංකාවේ එක්කෙනෙක්ද :shocked::shocked::shocked:

    :yes:

    niranji.jpg
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 9/30

    අද කොලඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනයයි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ නිිළිය උඹලා මිට කලින් දැකලා නෑ වගේනේ බන්...
    රඟපෑම් නියමයි. ළඟදි මීඩියා එකට නියම ටෝක්ස් ටිකක් දුන්නා..සිඳු කියන්නත් පුලුවන්. සිංහල කතා කරනවා හොඳට
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අපි ලස්සනයි කියල දකින බහුතරයක් අය ඇත්තටම perfect විදිහට make up දාන්න talent එකක් තියෙන අය කියල හිතෙන්නේ මට විතරද බන්?  
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි ලස්සනයි කියල දකින බහුතරයක් අය ඇත්තටම perfect විදිහට make up දාන්න talent එකක් තියෙන අය කියල හිතෙන්නේ මට විතරද බන්?  
    වෙඩින් එකකට ගිහින් අඳුරන ගෑනු ළමයි සුරංගනාවියෝ වගේ ඉන්නවා දැක්කම ඕක මතක් වෙනව :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ නිිළිය උඹලා මිට කලින් දැකලා නෑ වගේනේ බන්...
    රඟපෑම් නියමයි. ළඟදි මීඩියා එකට නියම ටෝක්ස් ටිකක් දුන්නා..සිඳු කියන්නත් පුලුවන්. සිංහල කතා කරනවා හොඳට

    https://www.facebook.com/959951687364999/videos/232959150903402/