බස් එකේ හිටං ගිහින් වෙඩින් එකේදිත් හිටං ඉඳල එනවා හිටංඇයි පවුලේ වෙඩ්න් ගන්න කොට වාහනයක් එහෙම හයර් කරගන්නෙ නැද්ද යන්න...බස් එකෙමද යන්නෙ.....![]()

බස් එකේ හිටං ගිහින් වෙඩින් එකේදිත් හිටං ඉඳල එනවා හිටං![]()
ගස් උඩ ගල් උඩ නෙ කටුසු වෙඩින් ගන්නේ පුටු නෑ ඒවටඇයි පුටු නැති හොල් ද ගන්නෙ...
වෙඩින් එකකට ගිහින් අඳුරන ගෑනු ළමයි සුරංගනාවියෝ වගේ ඉන්නවා දැක්කම ඕක මතක් වෙනව![]()

මේ නිිළිය උඹලා මිට කලින් දැකලා නෑ වගේනේ බන්...
රඟපෑම් නියමයි. ළඟදි මීඩියා එකට නියම ටෝක්ස් ටිකක් දුන්නා..සිඳු කියන්නත් පුලුවන්. සිංහල කතා කරනවා හොඳට



අඩෝ මම දැකල නැහැ නෙ
සම්මානනිය නිලියක්
රුපවාහිනී නිවේදන වඩාත් කරනවා
සම්මානනිය නිලියක්
රුපවාහිනී නිවේදන වැඩත් කරනවා


මම ලංකාවේ නිලියො ගැන දන්නෙ නැහැwelcome aboard එක බෝට්ටුවේ එහෙනන්![]()
අඩෝ මම දැකල නැහැ නෙ
ලංකාවේ ඉන්න නිළයොයි මොඩල්ස්ලයි දන්නෙත් නැ බන් මෙහෙම ඒවයින් දකිනකන්![]()
පෙනුම වැඩිය නැතිඋනාට මෙයාගේ රගපෑම් හොදයි
මට මතක විදියට ඉනියවන් ෆිල්ම් එකේ හිටියේ
ඒකට සම්මාන හම්බුනා

