~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එක්කෙනෙක් ලගදී ආපු ගොන් ෆිල්ම් එකක් බැලුවද අහනවා

    එක එක්කෙනාගෙ රසවින්දනය වෙනස්නෙ. මං ඒ ‍‍ෆිල්ම් එක බලල නෑ ඒක නිසා මගේ රසවින්දනයට ඒක කොහොම ද කියල කියන්න දන්නෙ නැ.

    දැන් මං බස් අජිත් මහතාගෙ සිංදු ඇහැවුවට ගොඩක් අයට ඒව වහ කදුරු වගේ. එහෙම තමයි එක එක රසවින්දනය :D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එක එක්කෙනාගෙ රසවින්දනය වෙනස්නෙ. මං ඒ ‍‍ෆිල්ම් එක බලල නෑ ඒක නිසා මගේ රසවින්දනයට ඒක කොහොම ද කියල කියන්න දන්නෙ නැ.

    දැන් මං බස් අජිත් මහතාගෙ සිංදු ඇහැවුවට ගොඩක් අයට ඒව වහ කදුරු වගේ. එහෙම තමයි එක එක රසවින්දනය :D

    සාරා අක්කව ටිකක් අවුස්සලා ගන්න හැදුවේ ;)