~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    At the Heart of the Knuckles forest reserve.:love::love:

    Captured by My Friend...:yes::yes:


    KWKMNMM.jpg
    :love::love:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ජාඇල....ඔව් සෝෂල් drinking කියල කියන්න පුළුවන්.
    හැබැයි මම ඉස්සර වුනත් ඔෆිස් වල වැඩ කරන උන් එක්ක සෙට් වෙන්නේ ඔෆිස් පාටි, ෆෙයාවෙල් පාටි, ට්‍රිප් වලදී විතරයි.
    වැඩ ඇරිලා රෙස්ටුරන්ට් වල බීමක් නැත.
    ගමේ යාළුවො නම් මාසෙට සැරයක් දෙකක් කාගේ හරි ගෙදරක සෙට් වෙනවා.
    මම දන්න උනුත් ඉන්නවා ගෙදර අය එක්ක වයිෆ් එක්ක සෙට් වෙන

    පාඩුවේ කාටවත් කරදරයක් නැහැ

    එක නොර්මල් සංස්කෘතියක් ලංකාවේ ඔය ඒරියා එකේ



    පල්ලියෙ මංගල්ලෙට ගෙවල් වල අය සෙට් වෙනවා වයින් එකක් ගහනවා විස්කි එකක් ගහනවා නත්තලට සෙට් වෙනවා ඕක සාමාන්‍ය දෙයක් බන්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මටත් දීලා කැමති දෙයක් ගැහුවට කමක් නෑ කියලයි මේ කියන්න හැදුවේ :P

    මේ... ඒ පැත්තට වහිනව නේද අම්බානකට
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මටත් දීලා කැමති දෙයක් ගැහුවට කමක් නෑ කියලයි මේ කියන්න හැදුවේ :P

    උබලා තනියම බොන්න එපා මාත් ඉන්නවා:P මටත් ටිකක් ඉතිරිකරපන්:P
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    උදේට පායනවා හවසට අකුණු ගගහ වහිනවා :yes: මේ ටිකේම ඔහොමයි

    ප්‍රවෘත්ති වලට පෙන්නුවනේ සමහර තැන් වතුරෙන් යටවෙලා කියල
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    විස්කි නම් නෑ මෙන්ඩිස් පොල් අරක්කු එකක් තියෙනවා.
    යකා මුණ රතු පෙට්ටිය.
    founders reserve
    :love::love::love:

    3zgNaVt.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ප්‍රවෘත්ති වලට පෙන්නුවනේ සමහර තැන් වතුරෙන් යටවෙලා කියල
    මේ පැත්තේ නං එහෙම කරදරයක් නෑ හැබැයි. සමහර පැති තියෙනවනේ පොඩ්ඩ ඇත්තන් යටවෙන