At the Heart of the Knuckles forest reserve.
Captured by My Friend...
![]()


At the Heart of the Knuckles forest reserve.
Captured by My Friend...
![]()


මම දන්න උනුත් ඉන්නවා ගෙදර අය එක්ක වයිෆ් එක්ක සෙට් වෙනජාඇල....ඔව් සෝෂල් drinking කියල කියන්න පුළුවන්.
හැබැයි මම ඉස්සර වුනත් ඔෆිස් වල වැඩ කරන උන් එක්ක සෙට් වෙන්නේ ඔෆිස් පාටි, ෆෙයාවෙල් පාටි, ට්‍රිප් වලදී විතරයි.
වැඩ ඇරිලා රෙස්ටුරන්ට් වල බීමක් නැත.
ගමේ යාළුවො නම් මාසෙට සැරයක් දෙකක් කාගේ හරි ගෙදරක සෙට් වෙනවා.
හරි බොස්කෝ කෝ කවුද විස්කි ගහන්නේ දේවාලේ ඇතුලේ මේක ශුද්ධ භූමියක් කියල අමතක උනාද![]()
මටත් දීලා කැමති දෙයක් ගැහුවට කමක් නෑ කියලයි මේ කියන්න හැදුවේහරි බොස්

මටත් දීලා කැමති දෙයක් ගැහුවට කමක් නෑ කියලයි මේ කියන්න හැදුවේ![]()
මටත් දීලා කැමති දෙයක් ගැහුවට කමක් නෑ කියලයි මේ කියන්න හැදුවේ![]()
මටත් ටිකක් ඉතිරිකරපන්
උදේට පායනවා හවසට අකුණු ගගහ වහිනවාමේ... ඒ පැත්තට වහිනව නේද අම්බානකට
මේ ටිකේම ඔහොමයි ආන් මුත්තගේ ෆේක් ටික එළිදක්වල එකෙක්.උබලා තනියම බොන්න එපා මාත් ඉන්නවාමටත් ටිකක් ඉතිරිකරපන්
![]()
At the Heart of the Knuckles forest reserve.
Captured by My Friend...
![]()
උදේට පායනවා හවසට අකුණු ගගහ වහිනවාමේ ටිකේම ඔහොමයි
විස්කි නම් නෑ මෙන්ඩිස් පොල් අරක්කු එකක් තියෙනවා.
යකා මුණ රතු පෙට්ටිය.
founders reserve
![]()
ආන් මුත්තගේ ෆේක් ටික එළිදක්වල එකෙක්.


වෙන කාගේවත් නෙවේ උඹේම තමා ඕක ආ බොරුදඌත් කාගේ හරි ෆේක් එකක් මාව දැක්කම තමයි ඒක පාරටම ඒකෙන් මතු වෙන්නේ![]()

මේ පැත්තේ නං එහෙම කරදරයක් නෑ හැබැයි. සමහර පැති තියෙනවනේ පොඩ්ඩ ඇත්තන් යටවෙනප්රවෘත්ති වලට පෙන්නුවනේ සමහර තැන් වතුරෙන් යටවෙලා කියල
වෙන කාගේවත් නෙවේ උඹේම තමා ඕක ආ බොරුද![]()

කාගේ උනත් කමක් නෑ ඇදපන් අපිත් පිදුරු අරන් එන්නංඅන්න බලපන් පුතී වලිය යනවා දාපන් පිදුරු ටිකක් එහෙම![]()