~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
:yes::yes: සාරා එක්ක එල්ලෙන්න ගියේ නැත්නම් හොද කොල්ලා :yes: හැබැයි

එල්ලෙන්න මම වැලක් ද:angry:මෙකෙ අයට මාර අමාරුනෙ තියෙන්නෙ...එක්කො මාව අවුස්සන හදයි...එල්ලෙන්න හදයි...මගෙ අකවුන්ට් එකෙ ජනප්‍රියබව හොයන්න හදයි..මගෙ පස්සෙ එල්ලෙන්නෙ නැතිව තමන් ගෙ වැඩක් බලන් ඉන්නකො අප්පා..මම මේකට එන්නෙ කාගෙවත් බයිට් එකක් වෙන්න හරි පාලු කපන්න හරි ඇරියස් කවර් කරගන්න හෙල්ප් එකක් වෙන්න නෙමෙයි..මම මේකට එන්නෙ මගෙ සල්ලි වලින්..කවුරුත් මගෙ ඇද අල්ලන්න ඔනි නැ..තමන් ගෙ පාඩුවෙ වැඩක් කරන් ඉන්න බැරි නම් ඔය pc එක අල්ලලා පොලවෙ ගහන්න........මට පාඩුවෙ ඉන්න දිලා...
හිතන් ඉන්නෙ මේ කටවහන් හිටියාම කියන හැමදෙටම හිනා වෙලා ගනන් නොගෙන හිටියාම මගෙ කරේ යන්න හරි ලෙසි කියලා.....
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    :rolleyes::rolleyes: මොකෝ මේ :sorry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හ්ම් මන් ඔයාගේ කතාව දන්නවනේ. ඒත් මගේ කතාව වෙනස්
    මට එයාව සෙට් කරගන්න ඕනේ නැ.
    ඒත් යාළුකම නැතිකරගන්න බෑ. අද දවසටම එක msg එකක් නැ. වෙනදට හැම මගුලම කියනවා.
    මොකද යකෝ මේ :sorry::sorry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔයාගෙ ගැහැණු ළමය ඒ ගැන මුකුත් අවුලක් ගත්තෙ නෑ? :D

    නැ එයාට මන් මුල් දවස්වලම පැහැදිලි කරලා දුන්න යාළුවා කව්ද පෙම්වතිය කව්ද කියලා
    යාළුවා එවපු msg පවා පෙන්නලා තියෙනවා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013

    එළ එළ ඒ වගේ ගැහැණු ළමයෙක් හැබැයි දිගට ම හිටියනම් හොඳයි :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    නැ එයාට මන් මුල් දවස්වලම පැහැදිලි කරලා දුන්න යාළුවා කව්ද පෙම්වතිය කව්ද කියලා
    යාළුවා එවපු msg පවා පෙන්නලා තියෙනවා
    ඕක මචං ඉතින් ඉරිසියාව

    එයා කැමති නැහැ ඔයාගේ අටෙන්ෂන් එක වෙන කෙනෙකුට පොඩ්ඩක් හරි යනකොට
    කාලයක් යනකොට දෙන්නට දෙන්න තේරුම් ගන්නකොට හරි යනවා :love:;)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඕක මචං ඉතින් ඉරිසියාව

    එයා කැමති නැහැ ඔයාගේ අටෙන්ෂන් එක වෙන කෙනෙකුට පොඩ්ඩක් හරි යනකොට
    කාලයක් යනකොට දෙන්නට දෙන්න තේරුම් ගන්නකොට හරි යනවා :love:;)

    අනිව. ටිකක් කල් යන්න ඕන සබධතාවයන් ශක්තිමත් වෙන්න.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එල්ලෙන්න මම වැලක් ද:angry:මෙකෙ අයට මාර අමාරුනෙ තියෙන්නෙ...එක්කො මාව අවුස්සන හදයි...එල්ලෙන්න හදයි...මගෙ අකවුන්ට් එකෙ ජනප්‍රියබව හොයන්න හදයි..මගෙ පස්සෙ එල්ලෙන්නෙ නැතිව තමන් ගෙ වැඩක් බලන් ඉන්නකො අප්පා..මම මේකට එන්නෙ කාගෙවත් බයිට් එකක් වෙන්න හරි පාලු කපන්න හරි ඇරියස් කවර් කරගන්න හෙල්ප් එකක් වෙන්න නෙමෙයි..මම මේකට එන්නෙ මගෙ සල්ලි වලින්..කවුරුත් මගෙ ඇද අල්ලන්න ඔනි නැ..තමන් ගෙ පාඩුවෙ වැඩක් කරන් ඉන්න බැරි නම් ඔය pc එක අල්ලලා පොලවෙ ගහන්න........මට පාඩුවෙ ඉන්න දිලා...
    හිතන් ඉන්නෙ මේ කටවහන් හිටියාම කියන හැමදෙටම හිනා වෙලා ගනන් නොගෙන හිටියාම මගෙ කරේ යන්න හරි ලෙසි කියලා.....

    :dull::dull::dull: මේ ඇයි? :sorry::sorry::sorry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම් ආදරේ කරනකොට ඉතින් ඉවසීමෙන් කටයුතු කරන්න ඕනා
    ගානට හැම දේම ශේප් කරගන්න ඕනා

    ආදරේ නෙමෙයිනෙ යාලුකමනෙ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එළ එළ ඒ වගේ ගැහැණු ළමයෙක් හැබැයි දිගට ම හිටියනම් හොඳයි :D

    මොන හොදක්ද අම්මෝ ඒ වගේ කෙල්ලෙක් නම් කාටවත් බදින්න සෙට් වෙන්න එපා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොන හොදක්ද අම්මෝ ඒ වගේ කෙල්ලෙක් නම් කාටවත් බදින්න සෙට් වෙන්න එපා

    ඒ මොකක ද එ? ඉතින් එයා ඔයාව තේරුම් ගෙනනම් ඉන්නෙ අවුලක් නැහැනෙ ( මං කිවුවෙ තේරුම් ගැනීම ගැන)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අනිව. ටිකක් කල් යන්න ඕන සබධතාවයන් ශක්තිමත් වෙන්න.
    ඔව් මුලින්ම කාලේ ඇත්තටම ආදරේ කිව්වට දෙන්නට දෙන්න අදුරගන්න දෙන්නගෙ අදහස් ගැටෙන්න පුළුවන් පස්සෙ හෙමින් ඕව එකලාසයක් වෙනවා.කතා බහ කරන එක තමයි වැදගත් දෙන්නට දෙන්න පොඩි හරි කැප කිරීමක් කරන්න වෙනවා අවංක ආදරේ වෙනුවෙන් ඊට පස්සෙ හෙමින් ඉතින් හොඳ ශක්තිමත් පදනමක් ඇති වෙනවා සම්බන්ධතාවයට ඔය සඳහා යන කාලය නම් හැමෝටම එක වගේ නැහැ.අන්‍යඅවබෝධය ඉවසීම වගේ දේවල් තමයි ඉතින් ගොඩක්ම තියෙන්න ඕනා
    ඊට පස්සෙ ඉතින් කිසිම හේතුවකට ඒවගේ බැදීමක් නවත්තන්න අමාරුයි ඔය සේරම ඉතින් විශ්වාසය මත පදනම් වෙනවා ;)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Final_Score_Poster.jpg

    කවුද බැලුවේ මේක

    මම මේ දැන් බලල ඉවර උනේ

    බැටිස්ටා අන්කල් ඉන්නවා :love::love::love:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් මුලින්ම කාලේ ඇත්තටම ආදරේ කිව්වට දෙන්නට දෙන්න අදුරගන්න දෙන්නගෙ අදහස් ගැටෙන්න පුළුවන් පස්සෙ හෙමින් ඕව එකලාසයක් වෙනවා.කතා බහ කරන එක තමයි වැදගත් දෙන්නට දෙන්න පොඩි හරි කැප කිරීමක් කරන්න වෙනවා අවංක ආදරේ වෙනුවෙන් ඊට පස්සෙ හෙමින් ඉතින් හොඳ ශක්තිමත් පදනමක් ඇති වෙනවා සම්බන්ධතාවයට ඔය සඳහා යන කාලය නම් හැමෝටම එක වගේ නැහැ.අන්‍යඅවබෝධය ඉවසීම වගේ දේවල් තමයි ඉතින් ගොඩක්ම තියෙන්න ඕනා
    ඊට පස්සෙ ඉතින් කිසිම හේතුවකට ඒවගේ බැදීමක් නවත්තන්න අමාරුයි ඔය සේරම ඉතින් විශ්වාසය මත පදනම් වෙනවා ;)

    අර කිලර් ආවොත් අපිවත් කිල් කරනව. ආදරය ගැන කතා කරනව කියල :rofl::rofl:

    ඒක ඇත්ත. කොහොමත් අත්දැකීම් තියෙන අය කියන ඒව අපි සලකා බලන්න එපායෙ :P

    ඔව් එක එක්කෙනාට කාලය වෙනස් වෙන්න පුළුවන් තමයි. සමහර අයට ඒ අවබෝධය කවදාවත් නොවෙන්නත් පුළුවන්.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒ මොකක ද එ? ඉතින් එයා ඔයාව තේරුම් ගෙනනම් ඉන්නෙ අවුලක් නැහැනෙ ( මං කිවුවෙ තේරුම් ගැනීම ගැන)

    හොදම් යාළුවා ගැනනම් තේරුම් ගත්තා.

    ඒ වගේ කෙල්ලෙක් බැන්දට පස්සේ ගෙදර තියලා යන්න වෙන්නේ ගැටගහලා තමයි. හපෝ මතක් කරන්න එපා