සාරා එක්ක එල්ලෙන්න ගියේ නැත්නම් හොද කොල්ලා
හැබැයි
එල්ලෙන්න මම වැලක් ද
මෙකෙ අයට මාර අමාරුනෙ තියෙන්නෙ...එක්කො මාව අවුස්සන හදයි...එල්ලෙන්න හදයි...මගෙ අකවුන්ට් එකෙ ජනප්රියබව හොයන්න හදයි..මගෙ පස්සෙ එල්ලෙන්නෙ නැතිව තමන් ගෙ වැඩක් බලන් ඉන්නකො අප්පා..මම මේකට එන්නෙ කාගෙවත් බයිට් එකක් වෙන්න හරි පාලු කපන්න හරි ඇරියස් කවර් කරගන්න හෙල්ප් එකක් වෙන්න නෙමෙයි..මම මේකට එන්නෙ මගෙ සල්ලි වලින්..කවුරුත් මගෙ ඇද අල්ලන්න ඔනි නැ..තමන් ගෙ පාඩුවෙ වැඩක් කරන් ඉන්න බැරි නම් ඔය pc එක අල්ලලා පොලවෙ ගහන්න........මට පාඩුවෙ ඉන්න දිලා...හිතන් ඉන්නෙ මේ කටවහන් හිටියාම කියන හැමදෙටම හිනා වෙලා ගනන් නොගෙන හිටියාම මගෙ කරේ යන්න හරි ලෙසි කියලා.....









