කව්ද බ්‍රේස්ලට්?
අර මම ත්‍රෙඩ් එකක් දැම්මෙ හොයලා දෙන්න කියලා
කව්ද බ්‍රේස්ලට්?
අර මම ත්‍රෙඩ් එකක් දැම්මෙ හොයලා දෙන්න කියලා
ආහ එක හම්බුනාද
පිටරටින්ද අවේ?
කියක් උනාද?
දාන්නකෝ පොටෝ එකක්

ඉතින් දැනටත් අඩි 2ක් වගෙ තියෙ නෙ......මල්ලි මේ අර බ්‍රෙස්ලට් ආවා හලො අද....![]()
අපොයි දෙයියනේ... ලෙඩා මළාටත් පස්සෙ තමයි බෙහෙත ඇවිත් තියෙන්නෙ.... කොච්චර කල්ද... නේද...?
ආහ එක හම්බුනාද
පිටරටින්ද අවේ?
කියක් උනාද?
දාන්නකෝ පොටෝ එකක්
කොටට කියන්නේ කොල්ලෝ වගේ නෙවේ කෙලි කට් එක කපල ලස්සනට ඉන්න අය ඉන්නවා
paraya mn kiwwe lassana kello innawa kiyala konde kapapu![]()
හප්පේ ඇති යන්තන්. කොහෙන්ද ඕක ගත්තේ අපි හිතුවේ හොයාගන්න බැරුව වැඩේ අතඇරලා දාල කියලකැලැන්ඩර් මල්ලි...........කටුස්..................අර බ්‍රෙස්ලට් ඇවිල්ලා.....................![]()
හප්පේ ඇති යන්තන්. කොහෙන්ද ඕක ගත්තේ අපි හිතුවේ හොයාගන්න බැරුව වැඩේ අතඇරලා දාල කියල
ඇයි අනෙ මතක නැද්ද මම කිවිවෙ මම ඔඩර් එකක් දැම්මා එක නැ කියලා...........
කොටට කියන්නේ කොල්ලෝ වගේ නෙවේ කෙලි කට් එක කපල ලස්සනට ඉන්න අය ඉන්නවා![]()



ඔව්...ඔකමයි.......
අම්මෝ ඇති යාන්තන් මාසයක් විතර වෙන ත්‍රෙඩ් එකෙකෙට උඩට එන්නම දුන්නෙ නෑ නේ... කැරකි කැරකි වලල්ලක් උඩට ආවෙ... මම අපේ රිසෙප්ශන්ටත් කිව්ව එයත් එක එක තැනට කෝල් කරල ගොඩ දාන්න බැලුව හරි ගියේ නෑ.. ඒකෙන් තමා හොඳටම මතක...
එකනෙ.......මේ කටුස්සා කෝ දන්නෙ නැ මට එකෙ ෆොටො එකක් දාගන්න
https://imgbb.com/
මේකට අප්ලෝඩ් කරල ඉමේජ් කෝඩ් එක අරගෙන දාන්න